වැදගත්ම අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හරියට නඩත්තු කරලා ඔයිල් මාරු කරනවා නම් අවුලක් වෙන්නෙ නැ :P
 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පවිත්‍රව තබාගන්න
    ශිෂ්ණ මුණ්ඩය (හිස) වසා ඇති පෙරසම අපවිත්‍ර ද්‍රව්‍ය රැඳිය හැකිය. (මුත්‍ර, ස්නේහක ස්‍රාව, ශුක්‍ර තරලය, මළ සෛල කොටස් සබන්, දුවිලි ආදී) මෙම ද්‍රව්‍ය එකතුව “ස්මෙග්මා” ලෙස හැඳින්වෙන ගඳ ගසන ද්‍රව්‍යය නාන විට හා ඇඟ සෝදනවිට සෝදා ඉවත් නොකළහොත් අහිතකර ලෙස බලපෑම් ඇති විය.

    kona kapanne mekatay

    oyage kona kapala da? ane pau thun kale hambayek neda