වැදගත් දෙයක් (මගේ rep පවර් එක දෙක වෙලා
මට හරියට සිංහල ලියන්න බැහැ වැරදි තියෙනවා ඒවාට සමාවෙන්න
මගෙ3000වෙනි post එකට වැදගත් දෙයක් දන්නා හිතුන අපේ නරක අහාර පුරුදු ගැන
ආ තාව දෙයක් මගේ rep පවර් එක දෙක වෙලා දැන්
බොහෝ හොද දේවල්වලට වඩා නරක දේ බාවිතා කිරීමට අපි පෙලෙබි ඇත එහිදී අපි අනුබව කරන බොහෝ අහාරයන්ද එලසම නරක පැත්තට බරයි කිවහොත් නෙවරදිය මේහිදී ලුණු ටික්කක් වැඩි වූ පමණින් රුඩිර පීඩනය වැඩි වීමට එය කරුණක් නොඋනත් අප දිව කට පිනවන තරමින් ලුණු බාවිතය රෝගවලට ඇති මුලයන් වැඩි දියුණු කරලිමකි ඔබට මතක් කරන්නේ පහට නිෂ්පාදනයන් හැකි තරම් අඩුවෙන් බාවිතයට ගැනීම උචිත බවය
1රසායනික සහ වර්ණ
1රසායනික සහ වර්ණ වර්ණ සහිත ආහාරයන් පිළිබද අප තුල ඇත්තේ මිහිරි රසයකි එහෙත් රසායනික අදෙසකයන් වර්ණ මෙන් එයට සමීප අදෙසකයන් ස්රුරට එක් හානිකර රසායනිකයන් ඔබට පිළිකා අවදානම ඉහල නංවයි
2අල කැබලි බැදුම්
අල කැබලි බැදුම් ඔබට රසවත් උවත් ස්රුරට අහිතකරය එය මේදවලින් යුතු රස කාරක සහ වර්ණ ආවරණ උවක් පමණි අර්ත්පල් බැදුම් පරිබෝජනය කිසිදු ප්රයෝජනයක් නැති කියාවක් පමණි
3 සිනි මිශ පානයන්
රසායනිකයන් සහ සිනි මිශ පානයන් තුල අන්තර්ගත වන වායුන් ඔබගේ සිරුරට හානිකර දුවයන් එක් කරලීමට සමත්ය මෙහි ම්හිරි රසය කොතරම්ද කිවහොත් ඔබ ජලය වීදුරුවකට සිනි හැදී හතරක් පහක් එක් කරගෙනපානය කිරීමට සමානය එය දියවැඩියාව මුකයෙ අසදනාවලට අත වැනීමකි ඔබ මෙයින් පිපාසය සංසිදුවලීමට සිතන්නේ නම් එය මුලාවකි ඒ අඩික පැණි රස පිපාසය වඩවාලන නිසාය
4සොසේජස්
සොසේජස් හා වෙනත් මාශ්මය කොටස් ඇතුලත් අහාර අද වඩාත් සුර්රට අහිතකර නිෂ්පාදනයන් අතරට එක් වේ මේවයේ අන්තර්ගත මෙදයන් කෙලින්ම සුරුරට උරා ගන්නා අතර එහි රසකාරකයන් හා සුවද කාරකයන් බහුලය එසේම ජාන තාක්සනයෙන් නිපදු සෝයා අහාර 80%ක්
සොසේජස් වල අන්තර්ගත වීම සලකනවිට ඔබ අනුබව කරන්නේ මාසමය කොටස්ද ජානමය දියුණු කල සොයාද යන්න සිතිය යුතුය
මේදය සහිත මස්
මේදය සහිත මස් මස් කැබලි වසයෙන් බදුන් ගත කරමින් අලෙවි වන ඔබට ආහාරයට පහසුවක් සේ සිතුවත් එය හදවත් රෝගවලට අවදානම ගෙන දෙමින් කලොස්ටෝල් ඉහල නංවාලීමට සමත්ය
චොකලට්
මෙම අඩික කැලරි සහිත ආහාරය තුල රසායනික ආදේෂකයන් ජානමය වශයෙන් වැඩි දියුණු කල නිෂ්පාදනයන් වර්ණ මෙන් සුවද කාරකයන් පවතී
ක්ෂණික නුඩ්ලුස්
කිසිම සැකයකින් තොරව ඔබ සිරුරට අහිතකර රසායනිකයන් බොහොමයක් ක්ෂණික නුඩ්ලුස් සුප්කට පලතුරු යූස සැකසිය හැකි කුඩු අර්ත්පල්කැබලි සහිත අහාර වල අන්තර්ගතය
ලවණ
නිහඩ සුදු මාරකය ලෙස හදුන්වන ලුණු රුඩිරය පීඩනය ඉහල දමන්නේ ලවණ අම්ල සමබරතාවය බිද දමමිනි එය සිරුර තුල විෂ රසායනිකයන් එක් කරලීමට සමත්ය ඔබ ලුණු අනුබව කරන සැම මොහොතකටම එය අඩු කර ගැනීමට සිතන්න
මත්පැන්
අමුතුවෙන් විස්තර කල යුතු නැත මෙහි ප්රමණය අඩු වැඩි වීම සිරුරට කවකරයෙන් බලපෑම් කරයිද යන්න තර්කනුකුලව සිතිය යුතු නැත නමුත් කාලයත්
සමග ඔබේ අක්මාව සහ වකුගඩුවලට ඇති කරන බලපෑම ඉහමත්ය

?