වැදගත් පුද්ගලයා ©
ජනාධිපති ඔබාමා දිනක් තම රියෙන ගමනක් යද්දී ඔහුට අමුතු කික් එකෙක ආවේය..ඒ ඔහුට රිය පැදවීමේ ආසාවක් ඇතිවිය. ඔහු රියැදුර පසුපස අසුනට කදව රිය පැදවීමට පටන් ගත්තේය.
මද වෙලාවකින් පළාතේ පොලිස් මුලස්ථානයට ඇමතුමක් ලැබුණි...ඒ HP එකෙනුයි.
"සර් පැයට කිලෝමීටර් 150 ක විතර වේගයෙන් වාහනයක් යනවා, එත් අල්ලන්න බයයි, කව්රු හරි වැදගත් මනුස්සයෙක් වාහනයේ ඉන්නේ"
" කව්ද නගරාධ්පතිද?"
"නෑ සර් ඊටත් වඩා ලොක්කෙක්"
"නැත්තම් ආණ්ඩුකාරද?"
"නෑ සර් කවරු හරි ඊටත් වඩා බලවත් කෙනෙක් වෙන්න ඕනි"
"එහෙනම් ජනාධිපතිද"
"එයටත් වඩා ලොක්කෙක් වෙන ඕනි සර්, මොකද වාහනේ එලවන්නේ ජනාධිපතිතුමා"