වැදගත් මිනිස්සු

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හොද පවුල්වලින් පැවත එන මනුෂ්‍යත්වයෙන් පිරිච්ච මහත්වරුන් හැසිරෙන විදිහ මේක තමයි. දැකලා නැත්තං මේ මහත්මයාගෙන් වත් ඉගෙන ගන්න. මේ කාලය පුරාවටම දැක්ක හොදම වීඩියෝවක්. වීඩියෝව කරපු මහත්මයාටත් බොහෝම ස්තුතියි.

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    sri lanka film GIF by Viber
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    "හොද පවුල්වලින් පැවත එන"

    මේක නම් ඇත්ත මචං 80%
    :yes: මිනිහෙක්ගෙ හැදියාව 70%ක් විතර තීරනය කරන්නෙ පවුල් පසුබිමයි ජීවිත්වෙන පැත්තයි ආශ්‍රය කරන මිනිස්සුයි.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    :yes: මිනිහෙක්ගෙ හැදියාව 70%ක් විතර තීරනය කරන්නෙ පවුල් පසුබිමයි ජීවිත්වෙන පැත්තයි ආශ්‍රය කරන මිනිස්සුයි.
    අනිවාරෙන්ම. හැබැයි එහෙමයි කියලම කියන්නත් අමාරුයි. සමහරු මොන මුඩුක්කුවක ඉපදුනත් උපතින්ම හොද ගතිගුණ අරන් එන මිනිස්සුත් ඉන්නව මචන්.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අනිවාරෙන්ම. හැබැයි එහෙමයි කියලම කියන්නත් අමාරුයි. සමහරු මොන මුඩුක්කුවක ඉපදුනත් උපතින්ම හොද ගතිගුණ අරන් එන මිනිස්සුත් ඉන්නව මචන්.
    ඒක තමයි ඉතුරු 30% ට වැටෙන්නෙ. පෙර පිං පව් යහපත් මිතුරු ආශ්‍රය වගේ දේවල් නිසා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    "හොද පවුල්වලින් පැවත එන"

    මේක නම් ඇත්ත මචං 80%
    :yes: මිනිහෙක්ගෙ හැදියාව 70%ක් විතර තීරනය කරන්නෙ පවුල් පසුබිමයි ජීවිත්වෙන පැත්තයි ආශ්‍රය කරන මිනිස්සුයි.
    For example : Ranil, JR, Chandrika, Kiriella, SB, Keheliya, me rata 48 idan winasha kale oya hoda pawl walin kiyana un thamayi

    ehema ekak naha manussayakge hoda naraka balanna wenne e miniha thamanta wada power eka adu ayata salakana widiyen thamayi

    mama nam dakala thiyenne me rate 95% wage charayak naha , mona pawlen mona school eke giyath.

    Habayi aluth generation wala aya nam tika tika hadenawa , internet ekata ehe,a wiwruththa nisa.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    For example : Ranil, JR, Chandrika, Kiriella, SB, Keheliya, me rata 48 idan winasha kale oya hoda pawl walin kiyana un thamayi

    ehema ekak naha manussayakge hoda naraka balanna wenne e miniha thamanta wada power eka adu ayata salakana widiyen thamayi

    mama nam dakala thiyenne me rate 95% wage charayak naha , mona pawlen mona school eke giyath.

    Habayi aluth generation wala aya nam tika tika hadenawa , internet ekata ehe,a wiwruththa nisa.
    චන්ද්‍රිකාලා මොන හොදද සිරිමාවො බලංගොඩ එයාගෙ. ඩ්‍රයිවර් එක්කත් ප්‍රසිද්දියෙ හිටපු කෙනෙක්. චන්ද්‍රිකාත් එච්චරයි. කෙහෙලිය එයාගෙ පුතා එස්බීගේ පුත්තු මර්වින්ගෙ පුත්තු ඔය ඔක්කොටම සල්ලි විතරයි. හොද පවුලක් කියන්නෙ සල්ලි නෙමෙයි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    චන්ද්‍රිකාලා මොන හොදද සිරිමාවො බලංගොඩ එයාගෙ. ඩ්‍රයිවර් එක්කත් ප්‍රසිද්දියෙ හිටපු කෙනෙක්. චන්ද්‍රිකාත් එච්චරයි. කෙහෙලිය එයාගෙ පුතා එස්බීගේ පුත්තු මර්වින්ගෙ පුත්තු ඔය ඔක්කොටම සල්ලි විතරයි. හොද පවුලක් කියන්නෙ සල්ලි නෙමෙයි.
    ලංකාවේ උන් හොඳ පවුල් කියන්නෙ එක්කො සල්ලි තියෙන , නැත්නම් ලොකු ජොබ් එකක් කරන හෝ නැත්නම් ලොකු කුලේක . ඔය තුනෙන්නෙ .
    දැන් මේ ත්‍රේඩ් එක දාපු එකත් අදහස් කරන්න ඇත්තෙ ඒ තුනෙන් එකක් වෙන්න ඇති .
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    හොද පවුල්වලින් පැවත එන මනුෂ්‍යත්වයෙන් පිරිච්ච මහත්වරුන් හැසිරෙන විදිහ මේක තමයි. දැකලා නැත්තං මේ මහත්මයාගෙන් වත් ඉගෙන ගන්න. මේ කාලය පුරාවටම දැක්ක හොදම වීඩියෝවක්. වීඩියෝව කරපු මහත්මයාටත් බොහෝම ස්තුතියි.

    හොද දෙයක සුවද දැනෙන්නෙත්, වටිනාකම තේරෙන්නෙත් හොද මිනිසෙකුට පමණයි! මෙය share කල ඔබටත් ස්තුතියි !
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    මේ රටේ ඉන්න දාර කුණු සැමන් බයියන්ට මේ වගේ OIC මහත්තුරු හොඳ වැඩියි. උන්ට හරියන්නේ අර ප්‍රේමදාස උඩුගම්පොල වගේ පොරවල්. දන්නැත්තං අම්මලා තාත්තලගෙන් සීයලා ආච්චිලගෙන් ,ගූගලයෙන් අහලා දැනගන්න උඩුගම්පොල ගැන.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    අනිවාරෙන්ම. හැබැයි එහෙමයි කියලම කියන්නත් අමාරුයි. සමහරු මොන මුඩුක්කුවක ඉපදුනත් උපතින්ම හොද ගතිගුණ අරන් එන මිනිස්සුත් ඉන්නව මචන්.
    Exceptions තියෙනවා. නමුත් බහුතරේකට ඔය කතාව හරි.
     
    • Like
    Reactions: sakilla