හොද පවුල්වලින් පැවත එන මනුෂ්‍යත්වයෙන් පිරිච්ච මහත්වරුන් හැසිරෙන විදිහ මේක තමයි. දැකලා නැත්තං මේ මහත්මයාගෙන් වත් ඉගෙන ගන්න. මේ කාලය පුරාවටම දැක්ක හොදම වීඩියෝවක්. වීඩියෝව කරපු මහත්මයාටත් බොහෝම ස්තුතියි.
"හොද පවුල්වලින් පැවත එන"
මේක නම් ඇත්ත මචං 80%
මිනිහෙක්ගෙ හැදියාව 70%ක් විතර තීරනය කරන්නෙ පවුල් පසුබිමයි ජීවිත්වෙන පැත්තයි ආශ්‍රය කරන මිනිස්සුයි.අනිවාරෙන්ම. හැබැයි එහෙමයි කියලම කියන්නත් අමාරුයි. සමහරු මොන මුඩුක්කුවක ඉපදුනත් උපතින්ම හොද ගතිගුණ අරන් එන මිනිස්සුත් ඉන්නව මචන්.මිනිහෙක්ගෙ හැදියාව 70%ක් විතර තීරනය කරන්නෙ පවුල් පසුබිමයි ජීවිත්වෙන පැත්තයි ආශ්‍රය කරන මිනිස්සුයි.
ඒක තමයි ඉතුරු 30% ට වැටෙන්නෙ. පෙර පිං පව් යහපත් මිතුරු ආශ්‍රය වගේ දේවල් නිසා.අනිවාරෙන්ම. හැබැයි එහෙමයි කියලම කියන්නත් අමාරුයි. සමහරු මොන මුඩුක්කුවක ඉපදුනත් උපතින්ම හොද ගතිගුණ අරන් එන මිනිස්සුත් ඉන්නව මචන්.
"හොද පවුල්වලින් පැවත එන"
මේක නම් ඇත්ත මචං 80%
For example : Ranil, JR, Chandrika, Kiriella, SB, Keheliya, me rata 48 idan winasha kale oya hoda pawl walin kiyana un thamayiමිනිහෙක්ගෙ හැදියාව 70%ක් විතර තීරනය කරන්නෙ පවුල් පසුබිමයි ජීවිත්වෙන පැත්තයි ආශ්‍රය කරන මිනිස්සුයි.
චන්ද්‍රිකාලා මොන හොදද සිරිමාවො බලංගොඩ එයාගෙ. ඩ්‍රයිවර් එක්කත් ප්‍රසිද්දියෙ හිටපු කෙනෙක්. චන්ද්‍රිකාත් එච්චරයි. කෙහෙලිය එයාගෙ පුතා එස්බීගේ පුත්තු මර්වින්ගෙ පුත්තු ඔය ඔක්කොටම සල්ලි විතරයි. හොද පවුලක් කියන්නෙ සල්ලි නෙමෙයි.For example : Ranil, JR, Chandrika, Kiriella, SB, Keheliya, me rata 48 idan winasha kale oya hoda pawl walin kiyana un thamayi
ehema ekak naha manussayakge hoda naraka balanna wenne e miniha thamanta wada power eka adu ayata salakana widiyen thamayi
mama nam dakala thiyenne me rate 95% wage charayak naha , mona pawlen mona school eke giyath.
Habayi aluth generation wala aya nam tika tika hadenawa , internet ekata ehe,a wiwruththa nisa.
ලංකාවේ උන් හොඳ පවුල් කියන්නෙ එක්කො සල්ලි තියෙන , නැත්නම් ලොකු ජොබ් එකක් කරන හෝ නැත්නම් ලොකු කුලේක . ඔය තුනෙන්නෙ .චන්ද්‍රිකාලා මොන හොදද සිරිමාවො බලංගොඩ එයාගෙ. ඩ්‍රයිවර් එක්කත් ප්‍රසිද්දියෙ හිටපු කෙනෙක්. චන්ද්‍රිකාත් එච්චරයි. කෙහෙලිය එයාගෙ පුතා එස්බීගේ පුත්තු මර්වින්ගෙ පුත්තු ඔය ඔක්කොටම සල්ලි විතරයි. හොද පවුලක් කියන්නෙ සල්ලි නෙමෙයි.
හොද පවුල්වලින් පැවත එන මනුෂ්‍යත්වයෙන් පිරිච්ච මහත්වරුන් හැසිරෙන විදිහ මේක තමයි. දැකලා නැත්තං මේ මහත්මයාගෙන් වත් ඉගෙන ගන්න. මේ කාලය පුරාවටම දැක්ක හොදම වීඩියෝවක්. වීඩියෝව කරපු මහත්මයාටත් බොහෝම ස්තුතියි.
Exceptions තියෙනවා. නමුත් බහුතරේකට ඔය කතාව හරි.අනිවාරෙන්ම. හැබැයි එහෙමයි කියලම කියන්නත් අමාරුයි. සමහරු මොන මුඩුක්කුවක ඉපදුනත් උපතින්ම හොද ගතිගුණ අරන් එන මිනිස්සුත් ඉන්නව මචන්.
පවුල් පසුබිමයි වටපිටාවයි තමයි ඉතින් බොහෝ විට බලපාන්නෙ.Exceptions තියෙනවා. නමුත් බහුතරේකට ඔය කතාව හරි.