වැදගත් යමක් - පොළොස් කොට්ටෝරුවා / Brown-headed barbet (Psilopogon zeylanicus || Megalaima Zeylanica)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඔයාට සබරේ නැචුරල් සයන්ස් කරන්න තිබ්බේ බබා

    මම ඕපන් යුනි එකෙ රෙජිස්ටත් උනා බන් natural sciense , අම්මප :D
    පස්සෙ එක එහෙම්ම නැවතුනා බන්

    නාකි වෙලා හරි බලන්න ඕන
    අපෙ මාම කෙනෙක් ඉන්නව MBa එකක් කරා පොර වයස 50-55ත් පැනල, නිකන් ජොලියට කරල තියෙන්නෙ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,830
    21,157
    113
    adala nene
    මම ඕපන් යුනි එකෙ රෙජිස්ටත් උනා බන් natural sciense , අම්මප :D
    පස්සෙ එක එහෙම්ම නැවතුනා බන්

    නාකි වෙලා හරි බලන්න ඕන
    අපෙ මාම කෙනෙක් ඉන්නව MBa එකක් කරා පොර වයස 50-55ත් පැනල, නිකන් ජොලියට කරල තියෙන්නෙ
    ජොබ් එකෙන් අස්වෙලා කරනවා නම් කරපන් ඕපන් එකේ 🤣🥲
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,450
    1
    62,169
    113
    Mother Earth
    අපි නම් උට කියන්නෙ පළා කොට්ටෝරුවා කියල. ඕකා ගස්ලබු මාරයා. අපේ ගස්ලබු ගස් දෙකක් තියෙනවා. ගෙඩියක් ඉදිලා තියල අපි දැක්කෙ නැති වුණොත් මූ ගේම දෙනවා. මාර ලස්සන කුරුල්ලෙක්. මම තව ආස පිළිහුඩුවටයි කහ කුරුල්ලටයි. පිළි හුඩුවගෙ ලස්සන පාටට ආසයි. කහ කුරුල්ලා කෑ ගහන සද්දෙට ආසයි. ඌ කෑ ගහන්නෙ නිකන් අපිට "හූ... හුක්කි හූ" කියනව වගේ. අපේ අම්මට හිනා ඌ කෑ ගහන සද්දෙට. :love2: :rofl:
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    View attachment 222056

    මෙන්න මේ වගේ පාට තියෙන එකෙක් මගේ ගෙදරට නිතර එනවා. ජනෙල් වලට ටික වෙලාවක් කොටල යනවා.
    මෙයාගේ හරි නම කෑරලාලු. නමුත් සාමාන්‍ය භාවිතයේදී කොට්ටෝරුව කියල හදුන්වන්නේ.
    මේකා වාහන වල වීදුරු වලට කොටනවා. එලවල පොර ගියා කියලා හරියටම දැන ගත්තම තමයි අපි වාහනේ ගාවින් යන්න ඕනේ. නැත්තම් එලවන්න එලවන්න ආයේ එනවා.

    මේ කෑරලා හා කොට්ටෝරුවා ගැන අන්තර්ජාලයේ හමුවූ ලිපියක්.
    https://hashanrandika.blogspot.com/2019/08/blog-post_5.html
     

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    ශ්‍රි ලංකා රන්මුනත් කොට්ටොරුවා
    Sri lanka yellow -Fronted Barbet
    (Megalaima flavifrons)
    ------------------------------------------------------------
    ලංකාවට අවේනික පක්ෂි විශේෂයකි. පොලොස් කොට්ටොරුවාට සොභාවෙන් සමාන වුවත් කහ රන්වන් පැහැති නලල , නිල් පැහැති මුහුණ හා ශරීර ප්‍රමාණයෙන් කුඩා වීම මත වෙන්ව හදුනා ගත හැකිවේ. එක් වරකදී මි.මි.28x21 ප්‍රමාණයෙ සුදු පැහැති බිත්තර 2-3 පමණ දමයි. තෙත් කලාපිය වනාන්තර හා වන වැස්ම ඇති ගෙවතු වල දැකිය හැක. දිරාපත් වූ ශාක කදන් තුල හාරා සාදාගත් කුහර කූඩු ලෙස භාවිතා කරයි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි ඕකට කියන්නේ ජම්බු කොට්ටෝරුව කියල ගෙදරක පලතුරක් ඉදෙන්න බෑ උදේ පාන්දරම සොට් එක දෙනවා. ලස්සන නිසාම පොඩිකාලේ ගොඩක් සැරයක් අල්ලන්න ට්‍රයිකරා හරිගියේ නෑ. 😐