ඔයාට සබරේ නැචුරල් සයන්ස් කරන්න තිබ්බේ බබා
මම ඕපන් යුනි එකෙ රෙජිස්ටත් උනා බන් natural sciense , අම්මප

පස්සෙ එක එහෙම්ම නැවතුනා බන්
නාකි වෙලා හරි බලන්න ඕන
අපෙ මාම කෙනෙක් ඉන්නව MBa එකක් කරා පොර වයස 50-55ත් පැනල, නිකන් ජොලියට කරල තියෙන්නෙ
ඔයාට සබරේ නැචුරල් සයන්ස් කරන්න තිබ්බේ බබා

ජොබ් එකෙන් අස්වෙලා කරනවා නම් කරපන් ඕපන් එකේමම ඕපන් යුනි එකෙ රෙජිස්ටත් උනා බන් natural sciense , අම්මප
පස්සෙ එක එහෙම්ම නැවතුනා බන්
නාකි වෙලා හරි බලන්න ඕන
අපෙ මාම කෙනෙක් ඉන්නව MBa එකක් කරා පොර වයස 50-55ත් පැනල, නිකන් ජොලියට කරල තියෙන්නෙ

ඇයි නරිත් ඉන්නේhomagama muwoth inmawa. Ada half day ned?
මෙයාගේ හරි නම කෑරලාලු. නමුත් සාමාන්‍ය භාවිතයේදී කොට්ටෝරුව කියල හදුන්වන්නේ.View attachment 222056
මෙන්න මේ වගේ පාට තියෙන එකෙක් මගේ ගෙදරට නිතර එනවා. ජනෙල් වලට ටික වෙලාවක් කොටල යනවා.
අනලද තිබ්බෙ..මේ පොඩ්ඩකට කලින් එකෙක් ආවා බත් කන්න
මූ කෑරලා ඒත් කොට්ටෝරු පවුලට අයිති ලංකාවට ආවේනික එකෙක්