වැදගත් යමක් - ශ්‍රී ලංකා රතු කකුළුවා/ Sri Lanka red crab (Ceylonthelphusa sanguinea)

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    සුපිරි ත්‍රෙඩ් එක මචෝ අනිවාර්යෙන් අපි මෙවුන් සංරක්ෂණයට උදව් කරන්න ඕනේ..... :love2: (y)

    එක නෙවෙයි මචෝ මුන් වැඩියෙන්ම රස නෝමල් විදිහට හොද්ද හදලද නැත්තම් ෆ්‍රයි කරලද..... :unsure:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    61,999
    113
    Mother Earth
    සුපිරි ත්‍රෙඩ් එක මචෝ අනිවාර්යෙන් අපි මෙවුන් සංරක්ෂණයට උදව් කරන්න ඕනේ..... :love2: (y)

    එක නෙවෙයි මචෝ මුන් වැඩියෙන්ම රස නෝමල් විදිහට හොද්ද හදලද නැත්තම් ෆ්‍රයි කරලද..... :unsure:

    giphy.webp
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    සුපිරි ත්‍රෙඩ් එක මචෝ අනිවාර්යෙන් අපි මෙවුන් සංරක්ෂණයට උදව් කරන්න ඕනේ..... :love2: (y)

    එක නෙවෙයි මචෝ මුන් වැඩියෙන්ම රස නෝමල් විදිහට හොද්ද හදලද නැත්තම් ෆ්‍රයි කරලද..... :unsure:

    අමුවෙන් කාපිය බුරුවා :growl:

    Like කලා මචං ... මේ වගේ උන්ව බෝකරන්න ක්‍රමයක් නැද්ද බන්

    බැරුව ඇති බන්
    මේ වගෙ ගොඩක් ජීවි විසෙස උන්ගෙ ස්බාවික පරිසරෙ නැත්නන් reproduction කරන්නෙ නෑ

    අනික මේ වගෙ පරිසර තත්වයක් ක්ෘතිමව ඇති කරන එක ඊට වඩ අමාරු වැඩක්

    ඔක්කොටම වඩා එහෙම පුලුවන්ද කියල ලන්කාවෙ කිසිම සූලොජිස්ට් කෙනෙක් හොයල නැතුව ඇති.
    ඉන්නෙත් අතලොස්සයිනෙ

    ත්‍රෙඩ් එකට ඉස්සෙල්ලා දැක්කෙ වීඩියෝ එක. රිප්ලයි එකකුත් දාලා ඇත්තෙ.:D TFS සහෝ.:love2:(y)

    😘
    ------ Post added on Oct 15, 2023 at 12:42 AM
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    වෙහෙසට පත්වෙලා ඉන්නෙ මොකවත් නිසා නෙමෙයි
    මේ ගහනව දැං ගහනව කිය කිය කල් මරන නිසයි :dull:
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    61,999
    113
    Mother Earth
    සංගව හෙළුවෙන් පුටුවක ගැට ගහල කකුළුවො ටිකක් දාන්න ඕන ඔඩොක්කුවට බිජ්ජ කන්න. :yes: #ICC #T20 #SLCricket #Sanga #MinistryOfCrab

    වෙහෙසට පත්වෙලා ඉන්නෙ මොකවත් නිසා නෙමෙයි
    මේ ගහනව දැං ගහනව කිය කිය කල් මරන නිසයි :dull:
    දැන් දුන්නොත් දැං ගහනවා. දැන් දුන්නොත් දැං ගහනවා.
    ------ Post added on Oct 15, 2023 at 8:52 AM