පට්ට හැබැයි කකුළුවා ඉස්සරහ බලාගෙන පැත්තට යන්නේ ඇයි කිහාන් පුළුවන්. නම්
ඒක ඉතිං කකුලුවගෙන් තමයි අහන්න වෙන්නෙපට්ට හැබැයි කකුළුවා ඉස්සරහ බලාගෙන පැත්තට යන්නේ ඇයි කිහාන් පුළුවන්. නම්
ඊශ්‍රායාල් - හමාස් යුද්දෙන් ඔබේ දෑස් වෙහෙසට පත් වෙලා නන්, ඒ වෙහෙසකර දෑස් විවේක ගන්වන්න
කදිම දසුනක් මෙන්න.
මේ ඉන්නෙ ශ්‍රී ලංකා රතු කකුළුවා.
මෙයා ලන්කාවට ආවේනික, මිරිදිය කකුලුවෙක්. ඒ වගෙම දකින්න පුලුවන් වෙන්නෙ නකල්ස් රක්ශිතය ආස්‍රිත කුඩා දිය පහරවල් වල තමයි.
ලන්කාව ආවෙනික වගේම, වදවීගෙන් යන සතෙක්.
Conservation status එක - Critically Endangered
ඒ කියන්නෙ ඉතාම ලගදී මේ සත්තු නැති වෙලා යනවා කියන එක
Critically Endangered එකට පස්සෙ Extinct තියෙන්නෙ , ඒ කියන්නෙ වද වෙලා තමයි
ඒ වගේම මේ Conservation status එක කරල තියෙබ්න්නෙ 2008 වල.
මෙ වෙද්දි නැත්තටම නැති වෙල තියෙන්නෙ පුලුවන්.
ඇයි වද වෙලා යන්නෙ
ආක්‍රමනික විසෙස, අම්ල වැසි, වගේම Human Activity related pollusion තමයි මේකට ප්‍රදාන හේතුව.
මෙයාගෙ වීඩියො එකක්
මේ වගෙ ලස්සන නිර්මාන මිනිස් ක්‍රියාකාරකම් නිසා නැති වෙලා යන එක නන්
ඇත්තටම හරිම අවාසනාවන්ත තත්වයක්.
මේ ගැන aware වෙන්න, අනිත් අය දැණුවත් කරන්න,
රිවස්ටන් ගිහිල්ල, බීලා , කාල විතරක් එන්න එපා.
info -
https://guatemala.inaturalist.org/taxa/97113-Ceylonthelphusa-sanguinea
https://en.wikipedia.org/wiki/Ceylonthelphusa_sanguinea
photo/video -
SoloRider
Riverston / 2022 Feb

මූ මිරිදිය එකෙක් බන්රතු කකුළුවො ලංකාවෙ විතරද ඉන්නෙ ිකයල මට සැකයි. මට පොඩි මතකයක් තියෙනවා මම මෙකක්හරි documentary එකක් බැලුවා. ඒකෙ රතු පාට කකුළුවො ලක්ෂ කාණක් මුහුදට යනවා.
පිට කටුවත් රැගෙන එන්න. ඩෙකොරෙෂන් එකක් කරන්න.රිවස්ටන් ගිහිල්ල, බීලා , කාල විතරක් එන්න එපා.
beach එකේ රැල්ල ගහනකොට රැල්ලට ඇවිත් වැලි අස්සෙ ගුල් හදන්නෙ මොන කකුළුවද බන්. කක්කුට්ටොද
නෑ බන් පූචො කියන්නෙ බත්කුරන්ට(dragonfly)මීගමුවෙ පැත්තෙ උන් උන්ට කියන්නෙ "පූචො" කියලද කොහෙද බං.
රතු කකුළුවො ලංකාවෙ විතරද ඉන්නෙ ිකයල මට සැකයි. මට පොඩි මතකයක් තියෙනවා මම මෙකක්හරි documentary එකක් බැලුවා. ඒකෙ රතු පාට කකුළුවො ලක්ෂ කාණක් මුහුදට යනවා.