හරිම රසයි මේ කකුළුවෝ. කිරට හැදුවම පට්ට. අපි කනවා.
මෙයාගේ රතුපාට අඩුයි. සත්තු ගැන ලොකු දැනුමක් නැහැ මට. අන්තර්ජාලයේ තියෙන පින්තූර අනුව නම් ලාoකික රතු කකුළුවා ගේ රතුපාට වැඩියි. https://lankanaturesummary.blogspot.com/2016/04/sri-lanka-red-crab-ceylonthelphusa.html
මේත් ඔය වගේ එකෙක්. මේ මීමුරේ ගත්ත එකක්.
Private property ekaka me wage critically endangered species idiyoth eke construction karanna be neda?
වෙල් කක්කුට්ටො කනවද බං උඹලා. මුහුදු උන්නම් හොදි හදල පාන් කන්න මරු.හරිම රසයි මේ කකුළුවෝ. කිරට හැදුවම පට්ට. අපි කනවා.
පොඩි පොඩි පාට texture වෙනස්කම් තිබ්බත් මේ දෙන්නම එක්කෙනෙක් වගේ. ප්රදේශය කොහෙද?මේ ඉන්නෙත් ඔය කකුලුවමද? අනික් කකුළුවන්ට සාපේක්ෂව මුගේ නම් CLAWS දෙකේ STRENGTH එක ගොඩක් වැඩි
කැකුළු හාල් ගැන ද මෙ කියාන්නේකැකුළු හොද්ද නම් රහයි
කකුළුවෝ හොද්ද ගැනකැකුළු හාල් ගැන ද මෙ කියාන්නේ![]()
මොනරාගල ගිය වෙලාවක ඇල්ලුවේ මේ SIZE එකේ වෙන වර්ග වල උනුත් ඇගිල්ල අල්ලලා තියෙනවා තුවාල වෙලා නැ ඌ අල්ලපු පාර නම් ලේ එන්නම ඇල්ලුවාපොඩි පොඩි පාට texture වෙනස්කම් තිබ්බත් මේ දෙන්නම එක්කෙනෙක් වගේ. ප්රදේශය කොහෙද?
ඔය ඇගිල්ල තුවාල වෙලා තියෙන්නේ STRENGTH එක මැනලද?