වැදගත් යමක් - ශ්‍රී ලංකා රතු කකුළුවා/ Sri Lanka red crab (Ceylonthelphusa sanguinea)

Winter Soldier

Well-known member
  • May 31, 2021
    363
    525
    93
    මෙයාගේ රතුපාට අඩුයි. සත්තු ගැන ලොකු දැනුමක් නැහැ මට. අන්තර්ජාලයේ තියෙන පින්තූර අනුව නම් ලාoකික රතු කකුළුවා ගේ රතුපාට වැඩියි. https://lankanaturesummary.blogspot.com/2016/04/sri-lanka-red-crab-ceylonthelphusa.html

    මේත් ඔය වගේ එකෙක්. මේ මීමුරේ ගත්ත එකක්.

    මේ ඉන්නෙත් ඔය කකුලුවමද? අනික් කකුළුවන්ට සාපේක්ෂව මුගේ නම් CLAWS දෙකේ STRENGTH එක ගොඩක් වැඩි
     
    Attachments

    • 20151102_201431.jpg
      20151102_201431.jpg
      626.4 KB · Views: 59

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මේ ඉන්නෙත් ඔය කකුලුවමද? අනික් කකුළුවන්ට සාපේක්ෂව මුගේ නම් CLAWS දෙකේ STRENGTH එක ගොඩක් වැඩි
    පොඩි පොඩි පාට texture වෙනස්කම් තිබ්බත් මේ දෙන්නම එක්කෙනෙක් වගේ. ප්‍රදේශය කොහෙද?
    ඔය ඇගිල්ල තුවාල වෙලා තියෙන්නේ STRENGTH එක මැනලද?
     
    Last edited:

    Winter Soldier

    Well-known member
  • May 31, 2021
    363
    525
    93
    පොඩි පොඩි පාට texture වෙනස්කම් තිබ්බත් මේ දෙන්නම එක්කෙනෙක් වගේ. ප්‍රදේශය කොහෙද?
    ඔය ඇගිල්ල තුවාල වෙලා තියෙන්නේ STRENGTH එක මැනලද?
    මොනරාගල ගිය වෙලාවක ඇල්ලුවේ මේ SIZE එකේ වෙන වර්ග වල උනුත් ඇගිල්ල අල්ලලා තියෙනවා තුවාල වෙලා නැ ඌ අල්ලපු පාර නම් ලේ එන්නම ඇල්ලුවා