වැදගත්_දෙයක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    example.png


    අන්තර්ජාලය භාවිතා කරන ඉන්ගීස් හරියට බැරි ( මාත් ඈතුලු) ගොඩක් අයට වැදගත් දෙයක් තමයි මම අද කියන්න යන්නේ... මගේ යාලුවෙක් මේ ගැන අහපු නිසා හිතුවා දන්න කියන හැමෝටමයි නොදන්න අයටත් වැදගත් වෙන මේ පෝස්ට් එක දාන්න.. පෝස්ට් දෙකක්ම දෙන්නම් එකමපෝස්ට් එකෙන් .. මන් කියන්නේ මේකයි.. කොහොමද ගූගල් කෝම් වලටි පයර්පොකස් වලයි මවුස් එක තියපු ගමන් ඉංගීසි වචනයක සිංහල තේරැම බලාගන්නේ කියන එක. මේ ගැන මගෙන් යාලුවෙක් ඈහුව නිසා තමයි මේක දාන්න හිතුනේ... මේක හරිම ලේසියි.. මම කියල දෙන්නම් ​ කොහොමද මේක නිවැරදිව ස්ථාපනය කරගන්නේ කියලා


    මුලින්ම පට්ට පරන ගූගල් කෝම් වලටයි පයර් පෝක්ස් වලටයි මේක ටයි කරල වැඩ නෑ කියන්න නම් එපා.. සමහර අයගේ ගූගල් කෝම් එහෙම වයිරස් ගාර්ඩ් එකෙන් අල්ලනවා ​වෛරස් කියලා ්‍.. කොයි තරම් පරණද ඒවා.. ඔයාලා අ​ප්ඩේට් කරල නැත්තං ​හොදම ​දේ ගූගල් කෝම් එකයි ගිනි හිවලයි එකයි අලුතින් බාගන්න..







    ගූගල් කෝම් නම් රැම් එක කනවා... මගේ වැඩ වලට ලේසි නිසා මම යූස් කරන්නේ ගූගල් කෝම්..



    හරි දැන් මුලින්ම ගූගල් කෝම් ගමු..

    ඈත්තටම රැම් එක එහෙම කන එකක් තමයි මේක.. මගේ වැඩ වලට සුපිරි නිසා මම නිතරම යූස් කරන්නේ මේත ඔයාලට ගූගල් කෝම් සදහා Dictionary එක දාගන්න නම් මෙන්න මේ පහලින් දෙන පොඩි පයිල් එක බාගන්න.



    Download For Google Chrome



    හරි දැං පහල පින්තූරේ තියන තැනට යන්න

    crome+1.png





    crome+2.png




    ඔයාලා බාගත්තු පයිල් එකේ ඈතුලේ තියෙන් .crx කියන පයිල් ටයිප් එකෙන් තයෙන file එක ඈදලා දාන්න මන් උඩින් පෙන්නපු තැනට .. දැන් ගූගල් කෝම් එක ක්ලෝස් කරන ඕපන් කරල බලන්නකෝ ඉංගීසි වචනයක් උඩින් මවුස් එක තියලා වැඩේ හරිනේ..

    ඊලගට ගිනි නරියා ...

    Download for Firefox



    ඔයාලා මෙන්න මේ ඉමේෂ එකේ තියයෙන තැනට ගිහිල්ලා බාගත්ත පෝල්ඩර් එක ඈතුලේ තියෙන එක ඈදලා දාන්න .. කිසි කරදරයක් නෑ හැමෝටම තෝරෙන්න ඈතිනේ .. ඈදලා දානවා කියන්නේ මොකක් කියලා අහයි ඊලගට.. ඒ කියන්නේ Drag and Drop කියන එක

    firefox+add+ons.png


    දැන් firefox ක්ලෝස් කරල ආයේ ඕපන් කරලා බලන්න කොහොම වැඩෙ.්.. ඉංගීසි වචන හොයා ගන්න නැද්ද.. ආ මෙන්න මෙතනට යන්න..

    Go to here..


    වැඩේ හොදයි නේද.. fiverr වගේ වැඩ කරන අයට කඩ්ඩ දන්නැති අයට ගොඩක් වටින ඈති නේ.. එහෙනං මහන්සියට සලකන ගමන් වැඩේ ගැන අදහසකුත් දාලම යන්න..














     
    Last edited:
    • Like
    Reactions: Rosswell and dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අඩේ පට්ට පට පට මේ දවස් වල කඩ්ඩ හදා ගැනිමේ උනෙන් නිසා ගොඩක් වැදගත්

    ස්තුතියි මචන්
     

    Neel_bandara

    Member
    Jun 11, 2010
    2,812
    446
    0
    Around the Wold
    ම‍‍‍‍ෙක‍‍ෙන් සිංහල - ඉංගර්‍ුසියට පරිවර්තනය කරන්න‍‍ේ නැහැ න‍‍ේද ?