**වැදගත්_Reminders**

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83


    දවසට කීපාරක් නම් දේවල් ඔයාට අමතක වෙනවද ?:confused: කි පාරක් නම් ඔය පසුතවෙනවද ඔයට කරන්න තිබිච්ච දෙයක්, ගන්න තිබ්බ භාන්ඩයක් ආදී අමතකවීම නිසා.:no::no:
    මේක ඉතා ප්‍රායෝගික ගැටලුවක්. මේ ගැටලුවට ගුගල් සමාගමෙන් යොදපු පිලියමක් තමයි ගූගල් නව් කියන්නේ. එත් ගූගල් නැවූ ... ආ ..... වැරදුනා :D නව් සමහර පරණ Android දුරකථන වල ගැටළු ඇතිකරනවා. එක නිසා එකට විසදුමක් විදිහට ඔයාලට මේ ලිපියෙන් අදුන්වල දෙන ගුගල් කීප් යොදා ගන්න පුප්ලුවන්. :yes::yes:
    මෙහි තිබෙන වටිනාකම හුගක් වැඩි වෙන්නේ මෙය ඔබගේ පරිගණකය හා දුරකථනය සමග සමමුහූර්ත කරනවා:angry::angry: .... මොකා..... ආ.. වරදුරනා සිංහලෙන් කියනවානම් synchronize කරනවා.:rolleyes:

    ඔන්ලයින්
    https://keep.google.com[


    Android දුරකථන වලට
    https://play.google.com/store/apps/details?id=com.google.android.keep

    google-keep-update.jpg



    ඩෙස්ක්ටොප් එකට chrome plugin එක

    https://chrome.google.com/webstore/detail/google-keep-notes-and-lis/hmjkmjkepdijhoojdojkdfohbdgmmhki?hl=en

    Install_Google_keep_Ubuntu.jpeg



    ඉතින් මේකෙන් ඔයාට remiders පවා තබාගත හැකි.

    මේ ලිපිය ඔයාට වගේම අනිත් යටත් බලා ගැනීම සදහා bump එකක් වත් ගෙන යන්න කියල ඉල්ලනවා. මේවා කොහෙන්වත් උස්සපුව නෙමෙයි. මහන්සිවෙලා කොටපුවා. ඒකනිසා පුළුවන් නම රෙපකුත් දීගෙනම යන්න. ජයවේවා !!!


    මගේ අනෙකුත් ලිපි
     
    Last edited:
    • Like
    Reactions: NB Diamonds