Android ආ ගමනේ සවිස්තරාත්මක විස්තරය

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,562
    113
    Colombo
    ANDROID කෙසේ වෙතත් ගූගල් ලා LG එක්ක තියෙන partnership එක දිගටම තිබ්බොත් ගූගල් ලට තමා කෙලවෙන්නේ.මොකද LG වගේ බ්‍රෑන්ඩ් නිසා ANDROID වල තත්වේ චා වෙනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1806483

    නැහැ ඒකට වඩා ඇන්ඩ්‍රොයිඩ් වලට කෙලවෙන්න පුලුවන් සීන් එකක් තියනවා

    දැනටත් සැම්සුන්ග් ගැලැක්සි කියන බ්‍රෑන්ඩ් නේම් එක ඇන්ඩ්‍රොයිඩ් කියන එකට වඩා ෆේමස්
    ඒක නිසා කවදා හරි සැම්සුන්ග් ගැලැක්සි කියන නේම් එකත් එක්ක වෙන OS එකක් එක්ක ෆෝන් ගහන්න ගත්තොත්, ඇන්ඩ්‍රොයිඩ් නැතුව උනත් උන්ගෙ ෆෝන් විකුනන්න පුලුවන් මොකද මිනිස්සු ගන්නෙ ඇනඩ්‍රොයිඩ් නිසා නෙමයි, ගැලැක්සි බ්‍රෑන්ඩ් නේම් එක නිසා

    අනික දැන් ඇන්ඩ්‍රොයිඩ් එක්ක ගූගල් සර්විස් වල Integration එක ඕනවට වඩා වැඩියි කියලා ගොඩක් එවුන් කුනු කුනු ගගා ඉන්නෙ