වැද්දන්ගෙ ආයුශ ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වැද්දන්ගෙ ආයුශ ?

ලංකාවෙ ඉන්න වැද්දන්ගෙ ආයුශ ගැන සමීක්ශණ කල්ල තියෙද ? කොහෙද තියෙන්නෙ ? ලංකාවෙ වැද්දෙක් සාමාන්‍යයෙන් අවුරුදු කීයක් වගේ ජීවත් වෙනවද ? :dull: :dull:
පත්තර වල තියෙනව එකසිය ගණං ගහපුව එහෙම එව්ව නෙමේ වැද්දො ඔක්කොම අල්ලල මධ්‍යන ආයු අපේක්ශාව දැනගන්නයි ඕනෙ :yes: :yes:
google කලා හොයාගන්න බැරිවුනා :no: :no:

තව පලාත් හෝ දිස්ත්‍රික්ක වශයෙන් ආයු අපේක්ශාවත් තියෙනවනං දෙන්න :yes: :yes:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Meemure Gihin Katha Karala Balanna.

ඇයි අර ගෙවල් ගානෙ ග්‍රාම සේවක මහත්තුරු ඇවිත් සංගණන කලේ ඒවගේ මැරිච්ච අය ගැන සංගනන කල්ල නෑ ? :oo: :oo:
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    ඇයි අර ගෙවල් ගානෙ ග්‍රාම සේවක මහත්තුරු ඇවිත් සංගණන කලේ ඒවගේ මැරිච්ච අය ගැන සංගනන කල්ල නෑ ? :oo: :oo:

    mona hu kiyonawada mata thern na
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උන් අපි වගේ ජරාව,රසකාරක දාපුවා කන්නේ නැ....
    අනිවා අවු:80ක් ඉන්නවා ඇති හොදට කොන්ද පණ ඇතුව...
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    Waddo 80 ganan inne na. 55 wage godak aya doi. ehemath aya tamai 65k wath inne. Unge wayasa penawa wadiy kalaa assema inna nisa
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,811
    766
    113
    ලංකාවෙ ඉන්න වැද්දන්ගෙ ආයුශ ගැන සමීක්ශණ කල්ල තියෙද ? කොහෙද තියෙන්නෙ ? ලංකාවෙ වැද්දෙක් සාමාන්‍යයෙන් අවුරුදු කීයක් වගේ ජීවත් වෙනවද ? :dull: :dull:
    පත්තර වල තියෙනව එකසිය ගණං ගහපුව එහෙම එව්ව නෙමේ වැද්දො ඔක්කොම අල්ලල මධ්‍යන ආයු අපේක්ශාව දැනගන්නයි ඕනෙ :yes: :yes:
    google කලා හොයාගන්න බැරිවුනා :no: :no:

    තව පලාත් හෝ දිස්ත්‍රික්ක වශයෙන් ආයු අපේක්ශාවත් තියෙනවනං දෙන්න :yes: :yes:

    Please refer books written by R.L. Spittel's book. You could get idea to certain extend but the problem is now those data is old. But I could not find any literature which goes inside of "Veddha" People like his books:baffled:
     
    Last edited:
    ලංකාවෙ ඉන්න වැද්දන්ගෙ ආයුශ ගැන සමීක්ශණ කල්ල තියෙද ? කොහෙද තියෙන්නෙ ? ලංකාවෙ වැද්දෙක් සාමාන්‍යයෙන් අවුරුදු කීයක් වගේ ජීවත් වෙනවද ? :dull: :dull:
    පත්තර වල තියෙනව එකසිය ගණං ගහපුව එහෙම එව්ව නෙමේ වැද්දො ඔක්කොම අල්ලල මධ්‍යන ආයු අපේක්ශාව දැනගන්නයි ඕනෙ :yes: :yes:
    google කලා හොයාගන්න බැරිවුනා :no: :no:

    තව පලාත් හෝ දිස්ත්‍රික්ක වශයෙන් ආයු අපේක්ශාවත් තියෙනවනං දෙන්න :yes: :yes:

    මිනිහෝ උන් කොච්චර කල් හිටියත් තොට මොකද
    ඔන්න හමබයෝ ගොඩක් කල් ඉන්නවා නම් තමා අවුල
    පුක් ගාය හැදිලා වගේ දවසක් දවසක් ගානේ මේ වගේ වැඩකට නැති ත්‍රෙඩ් දාන්න එපා මිනිහෝ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Podi Silva - පොඩි සිල්වා;21615006 said:
    මිනිහෝ උන් කොච්චර කල් හිටියත් තොට මොකද
    ඔන්න හමබයෝ ගොඩක් කල් ඉන්නවා නම් තමා අවුල
    පුක් ගාය හැදිලා වගේ දවසක් දවසක් ගානේ මේ වගේ වැඩකට නැති ත්‍රෙඩ් දාන්න එපා මිනිහෝ

    අප්පටසිරි..
    මට අක්වුන්ට්ස් දෙක පැටලුනා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනිවාර්‍යෙයෙන් ආයු අපේක්ශාව අඩු ඇති...
    මද්‍යනය ගත්තොත් 40-50 අතර වගේ ඇත්තෙ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වැද්දා කැකුලියක් සහේට ගන්ටද කල්පනාව ;)

    ඌ මොනවා කල්පනා කරාම තොට වැඩක් නෑනේ මිනිහෝ තෝ පණ්ඩිතය වෙන්නේ නැතුව අහල තියෙන දේට උත්තර දීපංකෝ මිනිහෝ මේ නිකං එක එකාගෙ වැඩකට නැති ලබ්බවල් හොය හොය ඇවිදින්නේ නැතුව..
     
    :yes: :yes: