ජාතික ගී පොජ්ජක් වැද්දන්ටත් මන්දෝ කල වගයš
වැද්දන්ටත් ජාතික ගී පොජ්ජක් මන්දෝ කල වගයි.....
ශ්‍රී ලංකා අම්මිලැත්තෝ
මෙයැත්තන්ගේ ශ්‍රී....... ලංකා
නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
සුන්දර සිරිබරිනි හිත් පොජ්ජ මන්දු කරන ලංකා
මී පැණි ටික නෙක මල් පලු පිරි ජය බිම් පොජ්ජ රම්‍යා
මෙයැත්තන් හට සැප සිරි සෙත් සාන්ති මන්දෝ කරනා
ජීවනයේ අම්මිලැත්තෝ
පිළිගනු මැන මෙයැත්තන්ගේ භක්ති පොජ්ජා
නමෝ නමෝ අම්මිලැත්තෝ
මෙයැත්තන්ගේ ශ්‍රී....... ලංකා
නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
තොපන් වේ මෙයැත්තන්ගේ විජ්ජා
තොපන් මය මෙයැත්තන්ගේ සත්‍යා
තොපන් වේ මෙයැත්තන්ගේ සත්ති
මෙයැත්තන්ගේ හඳුන් පොතේ භක්ති
තොපන් වේ මෙයැත්තන්ගේ ආලෝකේ
මෙයැත්තන්ගේ අනුප්‍රාණේ
තොපන් වේ මෙයැත්තන්ගේ ජීවන වේ
මෙයැත්තන්ගේ මුක්තිය තොපන් වේ
නව ජීවන පොජ්ජ දෙමිනේ නිතින මෙයැත්තන් පුබුදු කරන් අම්මිලැත්තෝ
ඥාණ වීර්ය වඩවමින මන්ගච්චමු මැන ජය බිම්පොජ්ජ කරා
එක අම්මිලැත්තගේ පැටවුන් බැවිනා මන්ගච්චමු වී නොපමා
ආල වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ අම්මිලැත්තෝ
මෙයැත්තන්ගේ ශ්‍රී....... ලංකා
නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
ප:ලි : ඔරමජිනල් එක මන්දු කොරේ වර්ගපූර්නිකාවෙන්. Dan mewa dakala api adannada hina wennada. Ane mewa dakinna unane apitama, kawada hari anagathe itihasa poth wala liyawena tharam karunu mewa

Last edited:

.