වැද්දන්ටත් ජාතික ගී පොජ්ජක් මන්දෝ කල වගය&#3538

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,508
    3,755
    113
    ජාතික ගී පොජ්ජක් වැද්දන්ටත් මන්දෝ කල වගයš

    වැද්දන්ටත් ජාතික ගී පොජ්ජක් මන්දෝ කල වගයි.....

    ශ්‍රී ලංකා අම්මිලැත්තෝ
    මෙයැත්තන්ගේ ශ්‍රී....... ලංකා
    නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
    සුන්දර සිරිබරිනි හිත් පොජ්ජ මන්දු කරන ලංකා
    මී පැණි ටික නෙක මල් පලු පිරි ජය බිම් පොජ්ජ රම්‍යා
    මෙයැත්තන් හට සැප සිරි සෙත් සාන්ති මන්දෝ කරනා
    ජීවනයේ අම්මිලැත්තෝ
    පිළිගනු මැන මෙයැත්තන්ගේ භක්ති පොජ්ජා
    නමෝ නමෝ අම්මිලැත්තෝ
    මෙයැත්තන්ගේ ශ්‍රී....... ලංකා
    නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
    තොපන් වේ මෙයැත්තන්ගේ විජ්ජා
    තොපන් මය මෙයැත්තන්ගේ සත්‍යා
    තොපන් වේ මෙයැත්තන්ගේ සත්ති
    මෙයැත්තන්ගේ හඳුන් පොතේ භක්ති
    තොපන් වේ මෙයැත්තන්ගේ ආලෝකේ
    මෙයැත්තන්ගේ අනුප්‍රාණේ
    තොපන් වේ මෙයැත්තන්ගේ ජීවන වේ
    මෙයැත්තන්ගේ මුක්තිය තොපන් වේ
    නව ජීවන පොජ්ජ දෙමිනේ නිතින මෙයැත්තන් පුබුදු කරන් අම්මිලැත්තෝ
    ඥාණ වීර්ය වඩවමින මන්ගච්චමු මැන ජය බිම්පොජ්ජ කරා
    එක අම්මිලැත්තගේ පැටවුන් බැවිනා මන්ගච්චමු වී නොපමා
    ආල වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ අම්මිලැත්තෝ
    මෙයැත්තන්ගේ ශ්‍රී....... ලංකා
    නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ

    ප:ලි : ඔරමජිනල් එක මන්දු කොරේ වර්ගපූර්නිකාවෙන්. Dan mewa dakala api adannada hina wennada. Ane mewa dakinna unane apitama, kawada hari anagathe itihasa poth wala liyawena tharam karunu mewa
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704

    දැන් කවුද ජාතික ගීයට අපහාස කරන්නේ?මහින්දගේ පස්ස ලෙවකන උබලම තමා..:lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දැන් කවුද ජාතික ගීයට අපහාස කරන්නේ?මහින්දගේ පස්ස ලෙවකන උබලම තමා..:lol:

    බයියන්ට ඒකවත් තේරෙයිද මන්දා..මහින්දගේ මැජික් පොල්ලට පවුල් පිටින් වශී වෙලානේ ඉන්නේ.:rofl:.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජාතිආලය තියන වේස බල්ලන්ගෙ තරම පේනව. මුන්ට ඔනෙ අර නාකියව බලයට ගේන්න විතරඉ.
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අපේ රටේ ඇත්තටම ජාතියක් කියා පැහැදිලිවම නම් කළ හැකිද?
    සිංහල - දෙමළ - මුස්ලිම් - බර්ගර් - මැලේ - හෙට්ටි - සිංහල බෞද්ධ - උඩරට සිංහල - පහත රට සිංහල - සිංහල කතෝලික - සිංහල ක්‍රිස්තියානි - දෙමළ කතෝලික - දෙමළ හින්දු - යාපනේ දෙමළ ???
    තවත් ඇතැයි කියා සිතමි. මේ සියල්ලන්ම තම තමන්ට අනන්‍ය වූ ජාතිකත්ව ලක්ෂණ වලින් යුක්තය.
    එසේ හෙයින් ජාතික ගීය පිළිබදව ගැටුම් ඇති කර ගැනීම නොව එක් රටක් ලෙස නැගී සිටිය යුතු බව මගේ අදහසයි. (වැරදි නම් නිවැරදි කරන්න.)
     
    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    ජනවාරි 8 ට කලින් SLFP එකේ ගීය පටන් ගත්තෙ මෙහෙමයි

    " ශ්‍රී ලංකා ම... රා.. අප ශ්‍රී... ලංකා ,
    නමෝ නමෝ නමෝ නමෝ ම... රා.."