සිරාවට.. මූ වගේ උන්ට ගහන්න ඕන ගු. යකෝ හරිනම් හෙන ගැම්මෙන් ඉන්න පුළුවන්, වැදී පරපුරේ එකෙක් හොදට ඉගෙන ගෙන මේ වගේ තැනකට අවා කිව්වම. මූ ඒ කියන්නේ මුගේ වනසේ ගැන ඇත්තටම ලැජ්ජාවෙන් ඉන්නේ.. පකයෙක් නේ බන්.මූව මම දන්නව හොඳට. මූ වැදි කම සම්පූර්ණයෙන්ම කපා දාල ඉන්නේ.
මෝඩ මිනිස්සු බන්. ආදිවාසි කිව්වම මුන් ලජ්ජා වෙනවා කියන්නේ මහ මෝඩ කමක්.ඔයපැතිවල ඔහොම සීන් වෙනවා බන් සෑහෙන්න. ඉස්සර ඉදන්ම එහෙමයි
