වැදි ජාතික ගීය

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,610
    4,009
    113
    Lanka
    වැදි ජාතික ගීය

    Facebook එකෙන් හොරා ගන්නා ලදී - https://www.facebook.com/photo.php?....109678689149397.11321.100003217997059&type=1


    11081177_720369674746959_141235654766562926_n.jpg



    සිරි ලංකා අම්මිලැත්තෝ
    මෙයැත්තන්ගේ සිරි...ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
    සුන්‍දර පොජ්ජ සිරිබරිනී සුරැඳි විසාල පොජ්ජ සෝබමාන ලංකා
    අඩුම කුඩුම කාසි නෙක මල් පලුපල පිරි ජය බිම්පොජ්ජ රම්‍යා
    මෙයැත්තන් හට සැප සිරි සෙත්සාන්ති මන්දො කරනා ජීවනයේ අම්මිලැත්තෝ
    බාර පොජ්ජ මන්දො කරනු මැන මෙයැත්තන්ගේ භක්‍තී පූජා
    නමෝ නමෝ අම්මිලැත්තෝ
    මෙයැත්තන්ගේ ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
    තොපන් වේ මෙයැත්තන්ගේ විජ්ජා
    තොපන් මය මෙයැත්තන්ගේ සත්‍යා
    තොපන් වේ මෙයැත්තන්ගේ භත්ති
    මෙයැත්තන්ගේ හද තුළ භක්‍තී
    තොපන් මෙයැත්තන්ගේ ආලෝකේ
    මෙයැත්තන්ගේ අනුප්‍රාණේ
    තොපන් මෙයැත්තන්ගේ ජීවන වේ
    මෙයැත්තන්ගේ මුක්‍තිය තොපන් වේ
    නව ජීවන පොජ්ජ දෙමිනේ නිතින මෙයැත්තන් පුබුදු කරන් අම්මිලැත්තෝ
    බුද්දි පොජ්ජ සක්ති පොජ්ජ වඩවමින රැගෙන මංගච්චනු මැන ජය බිම්පොජ්ජ කරා
    එක අම්මිලැත්තගෙ පැටව් ඇත්තන් බැවිනා
    මංගච්චමු මංගච්චමු වී නොපමා
    ආල වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ අම්මිලැත්තෝ
    අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ මා දෙයියා

    (වැද්දා වරිග පොජ්ජට ජාතික ගීයක් මන්දො වීම ගැන ආඩම්බරනම් ශෙයා පොජ්ජ මංදො කරන්න.)


    https://www.facebook.com/photo.php?....109678689149397.11321.100003217997059&type=1
     
    Last edited:
    • Like
    Reactions: Rovin

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හිනා කාල මැරිල , ආයෙත් ඉපදිලා අයෙත් හිනාකාල මැරෙනව
     
    • Like
    Reactions: nec2000

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සිංහල අපි මේ අවමන් කරන්නෙත් ජාතික ගීයටම නේද බන් ? :( :( :(

    ඔව් මචන් නමුත් මේකෙයි දෙමෙලෙන් කියන එකෙයි වෙනසක් නැ නේද බන්? පාලකයෝ යමක් කරනකොට ගොඩක් හිතන්න ඕන.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    නැකැත් රාල;18071463 said:
    ඔව් මචන් නමුත් මේකෙයි දෙමෙලෙන් කියන එකෙයි වෙනසක් නැ නේද බන්? පාලකයෝ යමක් කරනකොට ගොඩක් හිතන්න ඕන.

    thiyenawa neda?:cool:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    නැකැත් රාල;18071463 said:
    ඔව් මචන් නමුත් මේකෙයි දෙමෙලෙන් කියන එකෙයි වෙනසක් නැ නේද බන්? පාලකයෝ යමක් කරනකොට ගොඩක් හිතන්න ඕන.

    :yes::yes::yes:
    වෙනසක් තියෙනවා ! මේක අවමානයක් !
    එත් ජාතික ගීය දෙමලෙන් කියන එක වැරදි ! :sorry::sorry::sorry::sorry:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    thiyenawa neda?:cool:

    :yes::yes::yes:
    වෙනසක් තියෙනවා ! මේක අවමානයක් !
    එත් ජාතික ගීය දෙමලෙන් කියන එක වැරදි ! :sorry::sorry::sorry::sorry:

    මොකක්ද බන් වෙනස ශ්‍රීලංකා තායි කියලා කියනවා වෙනුවට ශ්‍රීලංකා අම්මිලඇත්තෝ කියනවා. මචන් අපි හැමෝටම වඩා මෙරටේ උරුමයක් වැද්දන්ට තියනවා.. දෙමලෙන් කියන්න අවසර දෙනවනම් ඉංග්‍රීසියෙන් හා වැඩි බාසාවෙනුත් කියන්න අවසර දීමේ වරදක් මම දකින්නේ න..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    නැකැත් රාල;18071463 said:
    ඔව් මචන් නමුත් මේකෙයි දෙමෙලෙන් කියන එකෙයි වෙනසක් නැ නේද බන්? පාලකයෝ යමක් කරනකොට ගොඩක් හිතන්න ඕන.

    :cool::cool:
    11.gif