අපේ රටේ ඉන්න කපටි දේශපාලකයන්ගේ වැරදි චින්තන නිසයි අද රටට හෙණ වැදිලා තියෙන්නේ.මේ රටේ දැඩි විනයක් තියෙන්න ඕනී අපේ රටේ පාලකයන් අතර. ජනපති සහ ඇමතිවරු අතර.මේ විනය මුන් ගාව නෑ. 1970න් පස්සේ, 1977 පස්සේ මේ විනය බල්ලට ගියා.
විශේෂයන්ම අද බටහිර රටවල තියෙන විශිෂ්ඨ සර්ථකත්වයට ප්රධාන හේතුව මේ රටේ දේශපාලකයන් අතර තියෙන දැඩි විනයයි. මේ රටවල දේශපාලකයන් අතර වංචාව දූෂනය හොරකම, මැර බලය ඇත්තේම නෑ.අඩුම ගානේ හොර ගෑනියෙක් හිටියත් එලවනවා.ම්
නමුත් බටහිර රටවල මිනිස්සු අතර විනයක් නෑ.ලමයි සිගැරට් බොනවා, මිනිස්සු අරක්කු බොනවා, ගෑනු ඉන්නවා. ඒත් දේශපාලකයන් අතර තියෙන දැඩි විනය නිසා රට බෙරිලා තියෙනවා
අපේ රටේ පාලකයන් හොරකම් කරනවා.මේවා එලි කරන අය වෙඩි තියලා මරණවා
අපේ රටේ පාලකයන් මැරකම් කරනවා.මේවාට එරිහි වෙන අය ගුටි කනවා, හිරේ දානවා.
මේක නිසා තමයි මේ රටට කෙල වෙලා තියෙන්නේ.නැතුව මුන් රට කාලා, හොරකම් කරලා අන්තිමට කියනවා රට අසාර්තක වෙලා තියෙන්නේ ජනතාව අතර විනයක් නැති නිසාලු.
මේක වැරදි අදහසක්. පුලුවන්නම ඉස්සර වෙලා ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හොර ඇමතිවරු, මංත්රීවරු අතර විනයක් හදලා, හොරකම, දූෂනය නවත්වලා පෙන්වන්න.