වැදුනා නිල් වෙන්නම..☹️

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ළමයෙක් තමයි ඒවුනාට ඔහොම ඇහිල්ලක්‌ බැලිල්ලක් නැතුව පාර පනින්න තරම් නොතේරෙන වයසක නෙවෙයිනේ බං. දැන් ඉතිං ගින්දර උහුලන්න ඕන අහිංසක දෙමව්පියෝ ☹️
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයික් එක වැරදියි , ළමයි ඉන්නව පෙනි පෙනි ඔහොම ස්පීඩ් ගිහින් හරියන්නෙ නැ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    ඉස්කෝලයක් ගාව ගිය වේගය වැඩියි. හැබැයි හෙමින් ගියත් කොල්ලගෙ නොසැලකිලිමත්කම නිසා කොහොමත් වදිනවා. ඩැමේජ් අඩු වෙයි.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :eek: වැලිගම සුමන්ගලේ ලග නේද මේහ්, මහජන බැංකුව එහාපැත්තෙ, බයික් කාරයත් වැරදියි ඉතින්. ඕක පට්ට පටු පාරක්.. තම්බි එහෙම ගොඩක් පාර පුරා දුවනවා ඇහිල්ලක් බැලිල්ලක් නෑ ඔය පාරේ....ඒ පොඩි එකාත් පාර පනින්නේ උගේ ගෙදර වත්තෙ දුවනව වගේ :eek:
     
    • Like
    Reactions: hkiz

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,640
    113
    Miami
    ළමයෙක් තමයි ඒවුනාට ඔහොම ඇහිල්ලක්‌ බැලිල්ලක් නැතුව පාර පනින්න තරම් නොතේරෙන වයසක නෙවෙයිනේ බං. දැන් ඉතිං ගින්දර උහුලන්න ඕන අහිංසක දෙමව්පියෝ ☹️
    Ai bike kaaraya? Me pakaya maloth ehema uta kari naduwak kanna wenne
     
    • Sad
    Reactions: Ryan08

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Thambi dakkoth 20ta yanna oni uba moke giyath. ekai rule eka.
    nattan guti thama. yakada polu aran enne huttala.
     
    • Like
    Reactions: HKavinda

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Wena ratawal wala school zone wala 30ta aduwen yanna ona ....ewage speed bumps dala speed camera ahemath danawa ...

    Lamai kiyanne kochchara unath kalabala manasen paninawane...awàdanen yana aka thamai hodama
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Thambi dakkoth 20ta yanna oni uba moke giyath. ekai rule eka.
    nattan guti thama. yakada polu aran enne huttala.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    බරපතල තුවාල වුණ එකෙක්ව අරම උස්සන්න හොදයිද බන් 😕
    කකුල කැඩුන වගේ බන්
    බයික් එක වැරදියි , ළමයි ඉන්නව පෙනි පෙනි ඔහොම ස්පීඩ් ගිහින් හරියන්නෙ නැ
    මූ හරි.
    ගූ කෑවට කතාව ඇත්ත.
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තම්බි එහෙම ගොඩක් පාර පුරා දුවනවා ඇහිල්ලක් බැලිල්ලක් නෑ ඔය පාරේ.
    අපෝ ඔව් බන් තම්බි වේසිගෙ පුතාල වැඩිපුර ඉන්න පැති ඔහොමමයි
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,157
    4,912
    113
    Lamayath weradi bn balanne netiwa penna ekata.
    Muth weradi school off time eke school lane eke oya wage wegen enawa ta.
    RDA ekath weradi oya wage ten wala bumper danne neti ekata