වැදූ අම්මාට හූ කියපු මහින්ද රාජපක්ෂ
මහින්ද රාජපක්ෂලාගේ කල්ලිය බන්ඩාරනායක සමාධියකට ගල් ගහන්න පාදඩ යාත්‍රාව තුලදි කරපු කුමන්ත්‍රනයක් චන්ද්‍රිකා මැතිනියගේ ස්තානෝචිත ප්‍රඥාව නිසා වැලකී ගියා.නමුත් මේ අය ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට හූ කීවා.කෙල ගැහුවා. මහින්ද මන්ත්‍රී කම් දුන්න ඇමති කම් දුන්න විපක්ෂ නායක කම් දුන්න අගැමතිකම් දුන්න අවුරුදු නවයක් ජානදිපතිකම දුන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හූ කියපු එක තම්න්ව හදා වඩා ගත්තා අම්මට හූ කීවා වගේ අන්ත බලු ජරා තුච්ච පහත්ම වැඩක්.තමන්ට කන්න දුන්න අත හපා කන එක තමයි එයාල කරේ.වැදූ අම්මටත් හූ කියාගෙන බලයට එන්න තන්හාවෙන් ඉන්න මේ මනුස්සයා වටේ ඉන්න බත් කන හරක් ඇත්තටම මේවා ගැනත් හිතන්න.මේවා නපුංසක වැඩ