අපේ කවුද ඔහොම එන්න ඉන්නේ???
කොහොමද පබෝදා ආවොත් ඔහොම?
අම්මේ, සලං හන්තේ තමා
![]()
කෝ කව්ද?කවුදෝ ගඳ උගුඩුවෙක් මේකට MINUS REP දාලනේ. පබෝදා එලකිරි පැත්තේ අවිත් මයෙ හිතේ...
කවුදෝ ගඳ උගුඩුවෙක් මේකට MINUS REP දාලනේ. පබෝදා එලකිරි පැත්තේ අවිත් මයෙ හිතේ...

මේක බලන් ඉන්න අපේ නිලි අක්කලාටත් කියන්න තියෙන්නේ මේකයි....

ලස්සනයිමේක බලන් ඉන්න අපේ නිලි අක්කලාටත් කියන්න තියෙන්නේ මේකයි....
පේනවා නේද? ජාත්‍යන්තරය ඔයාලට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ...ඔයාලට මෙයාල එක්ක හැරෙන්නවත් බැහැ..
ඔහොම ඉදල හරින්නේ නැහැ...මීට වඩා දෙයක් කරන්න...ජාත්‍යන්තර මට්ටම ගිහින් අපේ රටට කීර්තියක් ගෙනත් දෙන්න ඔයාලට පුළුවන්...අපි බලන් ඉන්නවා ඔයාල ඊළඟ සම්මාන උළෙලට මේ වගේ ජාත්‍යන්තර මට්ටමේ දෙයක් කරනකන්...![]()

ඔය කොරල තියෙන්නේ..ලස්සනයිමේක බලන් ඉන්න අපේ නිලි අක්කලාටත් කියන්න තියෙන්නේ මේකයි....