වැඳිරිය

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    බණ්ඩාරගම දී වඳුරෙක් ද, පැටියකු ලැබීමට සිටි වැඳිරියක ද රණ්ඩු වූහ. වඳුරා වැඳිරිය තල්ලු කළේය. වැඳිරියට නැගිට ගන්නට බැරි විය. පසුදා උදේ ඇය පැටවකු බිහි කළාය. පැටවා මැරී සිටියේය.

    වැඳිරිය මළ පැටවා දෙස බලමින් බොහෝ වේලාවක් දුකින් ගත කළාය. අන්තිමේ දී ගැමියෝ මළ වඳුරු පැටියා වළ දැම්මෝය.

    වැඳිරිය ළඟ සිටි මළ පැටවා ඉවත් කර ගැනීම ඔවුනට ප්‍රශ්නයක් විය. දරු දුක ඒ තරම්ම ප්‍රබල වූ බැවිනි.

    DSC00030.gif


    DSC00034.gif


    DSC00036.gif


    DSC00047.gif


    DSC00045.gif


    :(:(:(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    mama ahala thiyenawa, waduru gang ekata thawath pirimi patiyek ekathu wenawata rale maha ekkena kamathi na. eeka nisa marala danawa lu..
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ගබ්සාව නීතිගත කරන්න හදන රටේ වැඳිරියකගෙන් පාඩමක්.

    +Rep
    සිරාවට බං:D. තිරසන් සතෙකු වුවත් මව් සෙනහස ඉමක් කොනක් නැතිව දොරේගලනවා කියලා මේ කාථාව, පින්තුර දැක්කාම හිතාගන්න පුළුවන්.අපේ මිනිස් සමාජයේ සැබැ මව්වරුන්ගෙ සෙනහසත් මම හිතන්නේ මිට එහා යන මව්සෙනහක් කියලා විශ්වාස කරනවා:yes::love:.අනෙක් කාරණය සොභාධරමයේ නීතීරීතී අනුව පැටවා මිය ගියත් ජිවත් වුවත්,දරුවා කුමන අකාරයක් වුනත් මව් සෙනහස වෙනසක් වන්නේ නැහැ එක ඉබේ ඇති වෙන දෙයක්.තිරසන් සහ මිනිස් දෙවර්ගයටම පොදුයි කාරණයක්.!.:oo::dull::cool:එ වාගෙම මේ කතාව සම්ස්ථ මිනිස්වර්ගයාටම දිපු පාඩමක් යැයි කිවහොත් නිවැරිදියි:oo::yes::D