නඩුව පටන් ගත්තා. මුදලාලි විත්ති කූඩුවට දාලා ඔක්කොටම කලින් නඩුකාරතුමා අර හැමෝගෙන්ම අහන “තමා වැරදි කරුද නිවැරදි කරුද ” කියන ප්‍රස්නේ ඇහුවා.
නඩුකාරතුමා : “තමා මේ සිද්දිය සම්බන්දයෙන් වැරදිකරුද? නිවැරදිකරුද?”
මුදලාලි : “නැත ස්වාමීනී, මම ඉඩම් හිමි වැවිලිකරු“