වැරදියට භාවිතා කරපු ඉංග්‍රීසි

Its Me Im Back

Well-known member
  • මම මෙච්චර කල් මයිල් ගස් වලට Public Hair කියලා කිව්වේ.
    අද නිකමට හිතුනා ඇයි ඒවට Private Hair කියන්න බැරි කියලා.
    Google Search කරලා බැලුවාම එහෙම වචනයක් නෑ.
    හරි වචනෙ Pubic Hair 😁
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,212
    13,958
    113
    35
    Spain
    පියුබික් හෙයා තියෙන්නේ පියුබ්ස්වල. එත් බන් කොල්ලෙක් ඕක දන්නවා නේ 5 පන්තියේ ඉඳලම. කමක් නෑ පහුවෙලා හරි දැනගත්ත එක හොඳයි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මම මෙච්චර කල් මයිල් ගස් වලට Public Hair කියලා කිව්වේ.
    අද නිකමට හිතුනා ඇයි ඒවට Private Hair කියන්න බැරි කියලා.
    Google Search කරලා බැලුවාම එහෙම වචනයක් නෑ.
    හරි වචනෙ Pubic Hair 😁
    Public කියන්නේ තමාට විතරක් අයිති නැති හින්දා. සහකරු/සහකාරි හෝ ලිංගික සහකරු/ සහකාරියන්ටත් අයිතියක් තියෙන නිසා
     
    • Haha
    Reactions: Inigo Montoya