වැරදිලා හරි GFගෙ අතට FB Password

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මගේ fb එකේ පාස්වර්ඩ් එක කෙල්ල දැනගත්තට කිසිම අවුලක් නෑ. හැබැයි මගේ එළකිරි මරිසි ත්‍රෙඩ් එක බලපු දාට මාව අනිවා හම ගහනවා.. :lol::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    වැරදිලා හරි GFගෙ අතට FB Password එක
    leak වෙච්චි දාට... අහයි lol :P:P

    10. අපි මේ affair එක නවත්තමු,තමුසෙ ඔය
    ගැණු එක්කම ඉන්නවා:lol::shocked:


    හා..........:rolleyes::rolleyes::rolleyes::rolleyes: