fb password එක කෙල්ලට දෙන්ඩ එපා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    1000867_269338206541979_2116435250_n.jpg
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙල්ලට දෙන්න ඉතින් කෙල්ලෙක් ඉන්න එපැයි.
    හම්බුනත් දෙන්නේම නෑ :P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අම්මෝ... මතක් වෙන කොටත් එපා වෙනවා.:oo: මගේ හිටපු කෙල්ලට මම විශ්වාසය වැඩි කමට FB password එක දීලා මාර මරාලයක් පාත් උනේ...:dull: කොහොමත් මම දෙන්න කලින් ඔක්කොම කෙල්ලොත් එක්ක chat කරපුවා අයින් කරලා දුන්නේ.:rofl::P දන්නවනේ බන් ඉතින් FB ආපු මුල් කාලේ අරකියි මේකියි දකින දකින හැම එකටම හායි හූයි ගානවනේ....:P සමහරක් එවුවා ටිකක් serious ගිය එවුවත් තිබුනා.:rofl: කොහොම කොහොම හරි මම අඳුරන එක cousin අයියා කෙනෙක් හිටියා. මම උට මගේ සේරම story කියනවා.පොර හොඳ එකා නිසා මම එයාගේ history මැකුවේ නෑ.කොල්ලෙක් නේහ්.... අම්මට සිරි ඒකේ නේ මගේ සාටකේ..... :baffled: මට ඒක අමතක උනා.:baffled::dull: කෙල්ල ඒ history එක ඔක්කොම කියවලා මගෙත් එක්ක මාර ජල්ලියක් ඇල්ලුවේ....:baffled: අම්මියෝ... :baffled: කොහොම උනත් ආදරේ කියන්නේ Facebook නෙමේ.Facebook එකේ ඔනේම දෙයක් වෙන්න පුළුවන්. කෙල්ලට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් කමක් තියෙන්න ඕනී. ඇත්ත අවංක ආදරේ තියෙන්නේ හදවතේ.... ;)
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    godak durata hama ekma ekama bottuwe..................

    he he aniwa machan :P

    කෙල්ලට දෙන්න ඉතින් කෙල්ලෙක් ඉන්න එපැයි.
    හම්බුනත් දෙන්නේම නෑ :P
    he he good
    අම්මෝ... මතක් වෙන කොටත් එපා වෙනවා.:oo: මගේ හිටපු කෙල්ලට මම විශ්වාසය වැඩි කමට FB password එක දීලා මාර මරාලයක් පාත් උනේ...:dull: කොහොමත් මම දෙන්න කලින් ඔක්කොම කෙල්ලොත් එක්ක chat කරපුවා අයින් කරලා දුන්නේ.:rofl::P දන්නවනේ බන් ඉතින් FB ආපු මුල් කාලේ අරකියි මේකියි දකින දකින හැම එකටම හායි හූයි ගානවනේ....:P සමහරක් එවුවා ටිකක් serious ගිය එවුවත් තිබුනා.:rofl: කොහොම කොහොම හරි මම අඳුරන එක cousin අයියා කෙනෙක් හිටියා. මම උට මගේ සේරම story කියනවා.පොර හොඳ එකා නිසා මම එයාගේ history මැකුවේ නෑ.කොල්ලෙක් නේහ්.... අම්මට සිරි ඒකේ නේ මගේ සාටකේ..... :baffled: මට ඒක අමතක උනා.:baffled::dull: කෙල්ල ඒ history එක ඔක්කොම කියවලා මගෙත් එක්ක මාර ජල්ලියක් ඇල්ලුවේ....:baffled: අම්මියෝ... :baffled: කොහොම උනත් ආදරේ කියන්නේ Facebook නෙමේ.Facebook එකේ ඔනේම දෙයක් වෙන්න පුළුවන්. කෙල්ලට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් කමක් තියෙන්න ඕනී. ඇත්ත අවංක ආදරේ තියෙන්නේ හදවතේ.... ;)

    Amma gahai :P
     
    lahirushanaka

    Member
    Dec 25, 2007
    106
    4
    0
    math dunna ban, aparade eki mage hitapu kello tikath delete karala, unge gewal walin kamathi na kiyala api denage affair ekath nawathwala yanna giya ban, aparade mage eke add karala hitapu kello tika :(
     
    don234

    Member
    Apr 2, 2009
    336
    12
    0
    aththa mchn....math oya charter ekama kaawa....99 n affair ekath nawathinna gihin amaruwen shape kara gaththe..dn fb use krnneth na mn......