වැරදි උගන්වන ගුරුවරයෙක්

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Podi Silva - පොඩි සිල්වා;19846539 said:
    උබ කීයෙ වසරෙද
    කවුද යාලුවා

    උබලට ලකුණු දෙනවා නේ
    ඒක නිසා කට වහන් ඉදපන් රෙද්ද

    කවුද උබලෑ පන්ති භාර
    ඕක දිගට අදින්න ඕන නෑ

    බයිලා ගහන එක අඩු කරන්නම්

    මම ඉස්කෝලේ ගිහින් ඉවරයි යකෝ.. අච්චර බයිලා ගැහුවට පස්සෙ අත අරින්න බෑ..:rofl::baffled:
     
    මම ඉස්කෝලේ ගිහින් ඉවරයි යකෝ.. අච්චර බයිලා ගැහුවට පස්සෙ අත අරින්න බෑ..:rofl::baffled:

    යකෝ උන්ටත් ආතල් එකක් ඕන අපිටත් ඕන නේ
    ඒකයි
    දැන් කවුද උබට ඇවිල්ලා ඕව කිව්වේ

    ඕක අත ඇරලා දාපන් බන්
    ගනන් ගන්න එපා

    ලොකු එකක් නෙවේ නේ

    කිව්වා නේ උබට බයිල ගැහිල්ල අඩු කරන්නම්
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ගෘහ විද්‍යාව උගන්නන කෙනෙක් වගේ..
    කෑම බීම ගැනමනේ කියලා තියන්නේ :lol::lol: