වැරදි තේරුම්ගත් වැරදි අවබෝධය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
වැරදි තේරුම්ගත් වැරදි අවබෝධය

988548_1583012875282692_728039365993454691_n.jpg

11011049_1582745671976079_5332907214740647744_n.jpg

11264838_1582603068657006_6985251629660562846_n.jpg

Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඔව්...
මාත් මෛත්‍රීපාලට ඡන්දෙ දුන්නෙ ඡන්දෙ දවසෙ CNN එකේ ලොකු අකුරෙන් දාල තිබ්බ මහින්දට ඡන්දෙ දෙන්න එපා කියල ඒකයි :dull: :dull: :dull:
නැත්තං මාත් මහින්දට දෙන්න හිටියෙ :dull: :dull: :dull:
බටහිර මාධ්‍යයට අපි කොච්චර රැවටිලාද :baffled: :baffled: :baffled:
 
Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    උබ කියන විදියට රැවටෙන්න ඇයි උබට රටේ මහ ජනතාව පෙන්නේ තොත්ත බබාලා වගේද..ගිහින් ඇස දෙක බලව ගනින් බන්..:lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උබ කියන විදියට රැවටෙන්න ඇයි උබට රටේ මහ ජනතාව පෙන්නේ තොත්ත බබාලා වගේද..ගිහින් ඇස දෙක බලව ගනින් බන්..:lol::lol::lol:

    ඔහොම කිවුවට toiya ට පෙනෙන්නේ නෑ බන්. font size 7න් දාපන් :frown:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කොටි සමරා , පරණ කොටි කටේ පහන් දල්වති
    2009 යුද්ධයේ අවසන් සමයේ යුද හමුදාව හා කොටි සංවිධානය අතර තීරණාත්මක සටන සිදුවූ මුලතිව්හි වෙල්ලමුල්ලි වයික්කාල් වෙරළ තීරයේ අද පහන් දල්වා මිය ගිය පිරිස් සිහි කිරීමට දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එක්වූහ.
    උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම්, ඇන්තනී ජෙගනාදන්, එස් ටී රවිහරන් ඒ අතර වූහ.
    ලබන 18 වැනි දා තෙක් ඔවුන් මිය ගියවුන් සමරා පහන් දල්වා ශෝකය පළ කිරීමට යතියි දැනගන්නට ඇත.
    කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ප්‍රධානපෙළේ නායකයන් මැරුම්කෑවේ ද මේ ඉසව්වේය.
    - lankadeepa

    10482604_10153347863161934_4910459517003571749_n.jpg
     
    උබල දන්නවද දැන් මුලතිව් යාපනේ පුදුකුඩිඉරිප්පු නන්දිකඩාල් පැති වල මිනිස්සු ලාම්පුවක් පත්තු කලත් බයියො සරම උස්සන් කෑගහනව බන්..:lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    උබල දන්නවද දැන් මුලතිව් යාපනේ පුදුකුඩිඉරිප්පු නන්දිකඩාල් පැති වල මිනිස්සු ලාම්පුවක් පත්තු කලත් බයියො සරම උස්සන් කෑගහනව බන්..:lol::lol::lol::lol:

    ප්‍රභාකරන් වෙනුවෙන් පහන් පත්තු කරන්න මෛත්‍රී මෙහෙන් පිටත් කරලා යවලා වෙන්ටෑ ??
    මුන්ට පිස්සු බන්
     
    Last edited: