





උබ කියන විදියට රැවටෙන්න ඇයි උබට රටේ මහ ජනතාව පෙන්නේ තොත්ත බබාලා වගේද..ගිහින් ඇස දෙක බලව ගනින් බන්..![]()

උබල දන්නවද දැන් මුලතිව් යාපනේ පුදුකුඩිඉරිප්පු නන්දිකඩාල් පැති වල මිනිස්සු ලාම්පුවක් පත්තු කලත් බයියො සරම උස්සන් කෑගහනව බන්..කොටි සමරා , පරණ කොටි කටේ පහන් දල්වති
2009 යුද්ධයේ අවසන් සමයේ යුද හමුදාව හා කොටි සංවිධානය අතර තීරණාත්මක සටන සිදුවූ මුලතිව්හි වෙල්ලමුල්ලි වයික්කාල් වෙරළ තීරයේ අද පහන් දල්වා මිය ගිය පිරිස් සිහි කිරීමට දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්රීවරු කිහිප දෙනෙක් එක්වූහ.
උතුරු පළාත් සභා මන්ත්රී එම් කේ සිවාජලිංගම්, ඇන්තනී ජෙගනාදන්, එස් ටී රවිහරන් ඒ අතර වූහ.
ලබන 18 වැනි දා තෙක් ඔවුන් මිය ගියවුන් සමරා පහන් දල්වා ශෝකය පළ කිරීමට යතියි දැනගන්නට ඇත.
කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු ප්රධානපෙළේ නායකයන් මැරුම්කෑවේ ද මේ ඉසව්වේය.
- lankadeepa
![]()




උබල දන්නවද දැන් මුලතිව් යාපනේ පුදුකුඩිඉරිප්පු නන්දිකඩාල් පැති වල මිනිස්සු ලාම්පුවක් පත්තු කලත් බයියො සරම උස්සන් කෑගහනව බන්..![]()