වැරදි මිනිහා ගාවට ගියේ කට වැඩියි දඩුවම? පකිස්තානය නැති කරගන්න ඇමෙරිකා කැමති නෑ. තමන්ගේ සතුරා වෙච්ච රුසියාවට පක්කෝ ලං වෙනවටත් කැමති නෑ.. කියන දේ නාහන උන්ට මෙහෙමද දඩුවම් දෙන්නේ