වැරදි සොයන්න

hzr27

Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    1. Candle plugged in
    2. Newspaper upside down
    3. Photo on the wall upside down
    4. Coffee table has no legs on far side
    5. Teapot handle missing
    6. Tea being poured on the table
    7. Girl using knife to stir the tea
    8. The glasses the kid is wearing has two different shapes on each eye
    9. Cat in the bird cage
    10. Bread and loaves of bread has different shapes
    11. Teddy bear has a weird leg (not sure about this)
    12. Electric heater outputs fire? (not sure about this)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    20190425-9ge8-90kb.jpg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    1.අර ගෑනු කෙනා තේ පෝච්චියෙන් තේ දාන්නේ මේසෙට
    2.තේ පෝච්චියට හැඩ්ල් එකක් නෑ.
    3.මේසේ උඩ පිඟානේ තියෙන පාන් වල හැඩයයි,ළමයා ගන්න පාන් පෙත්තේ හැඩයයි වෙනස්
    4.ගෑනු ළමයා තේ දියකරන්නේ බටර් නයිෆ් එකෙන්
    5.පූසා ඉන්නේ කුරුළු කූඩුවේ
    6.පිරිමි කෙනා පත්තරේ බලන්නේ උඩ යට මාරු කරන්
    7.පූසට දකුණු පැත්තේ පින්තූරේ උඩයට මාරුවෙලා
    8.හීටරෙන් ගිණිදැල් නගිනවා
    9.වම් පැත්තේ මේසේ උඩ තියෙන ඉටි පන්දම කරන්ට් එකට ප්ලග් කරලා තියෙන්නේ
    10.ගිණි උඳුන උඩ එල්ලලා තියෙන කණ්නාඩිය එල්ලලා තියෙන නූලේ එක පැත්තයි පේන්න තියෙන්නේ
    11.තේ මේසේ එක පුටුවක් අඩුයි.

    I don't if this is correct but the whole family has black hair except for the baby :dull:
     

    MCG12345

    Member
    Feb 21, 2017
    28
    13
    3
    1- පුසා
    2- පින්තූරය උඩ යට මාරුවීමක්
    3- පත්තර උඩ යට මාරුවීමක්
    4- ටයි
    5- කකුලේ සපත්තුව මාරුවීමක්
    6- ඉටිපහනට පවර් ඩී ඇත
    7- තේ පෝච්චියේ අන්ඩ
    8- තේ දමන්නේ එලියට
    9- ගැහැනු ලමයා තේ මිශ්‍ර කරන්නේ පිහියෙන්
    10- පිරිමි ලමයාගේ කන්නාඩිය එකක් රවුම් අනික කොටු හැඩය
    11- ටීපෝ එකෙ කකුලක් නැත
    12- පාන් පෙත්තේ හැඩය පාන් ගෙඩියේ හැඩය නොවේ