උඹලා හිතන විදියට මෙතන වැරදි කවුද? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,645
    75,690
    113
    practical උත්තර දීපන්, නිකන් නීති පොත්වල හුත්තේ කොල කෑලි උස්සන් එන්න එපා.

    හප්පපු එකා වැරදි, ඒත් සුදු එකා slow කරන්නෙ නෑ, රතු එකාට සුදු එකා blind spot එකක්, අරුත් හරකා වගේ ඔහේ පනිනවා.

     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,325
    6,039
    113
    පනින පකයත් ඔන්න ඔහේ පනිනව රොබෝ කෙනෙක් වගේ. ඉස්සෙල්ල උට දඩයක් ගහන්න ඕන. සුදු ඉරේ උනත් හොදට පාර බලල පනින්න ඕන
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,611
    2,515
    113
    ගොඩක් උන් දන්න් නෑ පාරේ අලුවා කැටයක් වගේ සයින් එකක් ඇඳලා තියෙන්නේ ඉස්සරහින් පාර මාරු වෙන තැනක් කියලා රියදුරන්ට වෝනින් එකක් දෙන්න....උන් එතකොට අවදානෙන් යන්න ඕනේ.....වැරද්ද 100% රතු කාර් එකේ....පාර මාරු වෙන බූරුවගේ වැරද්ද ඌ පට්ට කෙයාලස් විදියට අහක බලන් යන්නේ....ඌ එන්නේ හරියට උගේ ගේ සාලේ මැදින් යනවා වගේ.....
     
    Last edited:

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,558
    3,326
    113
    උඹ තමා වැරදි, මේ වගේ මොඩයෝන්ගේ වීඩියෝ ගෙනල්ලා මේක අස්සේ ඔබලා අපෙන් අහනවා කූවුද වැරදි කියලා
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,112
    21,644
    113
    උඹ තමා වැරදි මේ වගේ මොඩයෝන්ගේ වීඩියෝ ගෙනල්ලා මේක අස්සේ ඔබලා අපෙන් අහනවා කූවුද වැරදි කියලා 2
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,898
    3,395
    113
    keliye keliye music eka background ekata damma nam hari. Full face helmet ekat dagena pakaya wage paninawa. Anit patten law eka nodanna, break netti meeharakek awama badu hari. honda wade moda wesige puthata. Aaye traffic eka nobala paara paninna beri wena ganata PTSD haduna nam ati.

    Sudu irak tibbama entitled widiyata driversla amaruwe daanna balan paara panina ponnayinta honda wade. Mokada samaharu kaha iri wala paara paninne wahana walin gema illanna.

    oya wage ponna keriyekta break gahanna gihin pitipassen apu ekekge wahane waduna nam kaha iren penna ponnayawa beranna break ghapu eka tamai weradi.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,808
    15,067
    113
    35
    Spain
    සුදු ඉර තියෙන්නේ පදිකයන්ට, පදික ප්‍රමුඛතා තීරුව. එක හන්දා ඔතන පාර මාරුවෙනකොට ලේන් දෙකේම වාහන නවත්තන්න ඕන. මෙහෙ උන් ඒවා කරන්නේ නැහැ. ඔය නිසා අනන්තවත් අනතුරු වෙලා තියෙනවා. මාත් කීප සැරයක් නූලෙන් බේරිලා තියෙනවා. සුදු කාර් එක, රතු එක පදවපු දෙන්නම වැරදි. පාර පැනපු එකා වැරදි නෑ
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,898
    3,395
    113
    සුදු ඉර තියෙන්නේ පදිකයන්ට, පදික ප්‍රමුඛතා තීරුව. එක හන්දා ඔතන පාර මාරුවෙනකොට ලේන් දෙකේම වාහන නවත්තන්න ඕන. මෙහෙ උන් ඒවා කරන්නේ නැහැ. ඔය නිසා අනන්තවත් අනතුරු වෙලා තියෙනවා. මාත් කීප සැරයක් නූලෙන් බේරිලා තියෙනවා. සුදු කාර් එක, රතු එක පදවපු දෙන්නම වැරදි. පාර පැනපු එකා වැරදි නෑ
    eka hari. law eken samawak naa driverta godak welawata. Driver denaganna ona wahane nawattanna.

    E wunata ban pedestrian kenek hetiyata podi sense ekak tyennat ona ban. Reckless driver kenek awot happenawa. Eka genat hithala tamai cross karanna ona. Alto eke aapu buwat pissu hukannek wage. Kohoma unat wahana okkoma e ena speed ekat ekka nam hitenne, paara penapu eka paare wahana traffic eka balala neweyi penala tyenne kiyala. U paara paninna atte confidence pita paara paniddi anit un wahane nawattaganiwi kiyala hitala. Ehema hitana eka weradiyi.

    anika rathu alto eke aapu buwata muwa penune naa wennat puluwan anit wahana walin muwa cover wuna wage deyak wela. Law eka mokak wunat tamunge safety eka gena tamun hitanna ona neh.

    Nikamata hitapn ohoma car ekak netuwa eka paara break karanna beri prime mover ekak awa kiyala. Ehema tenakadi prime mover driverta nawattaganna baa. aruta chappa choros wenna tamai wenne.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,952
    13,852
    113
    🤍
    suzuki-alto-front-angle-low-view-964687.jpg