වැරදීම හොයන උන්ට

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හුගක් අය බලාගෙන හිටියේ වැඩිපුර මැරෙනකන්,වැඩේ ගොඩ ගියාම army 1යි සෞක්‍ය අන්ස්යිලු වැඩේ ගොඩ දැම්මේ.
    navy එකට හැදුනම ගෝට රට විනාස කලා මූසලය කියල බනිනවා.හැමෝම තේරුම් ගන්න ඕන..ඔතන ඉස්සරහින්
    ගෝට හිටියේ නැත්නම් කවදාවත් ඔය වැඩේ හරියට කරන්න වෙන්නේ නැහැ

    ඒ වගේ මිනිහෙක් ඉන්න හින්දා තමා අනිත් හෑමෝම ගේමට බෑහෑලා ඉන්නේ. නායකයෙක් කියන්නේ තමන් ගිහින් කරන එක නෙමේ. කරන්න පුලුවන අයට වෑඩේ කරන්න අවශ‍ය පරිසරය හදන එක, යුද්ධෙත් වුනේ ඒක. නියම අයට වෑඩේ කරන්න දුන්නා. නිකන් හරි පුතානෝ හිටියා නම් සොරිම තමා. දකුණු ඉන්දියාවේ අය ගේන්න කියන සම්බන්ධනුත් මෑරිලා. කේරලය දෙස බලන්න කියන හදුනාත් ලෙඩ වෙලා.. රට ට කෙලම වෙලා. රටේ එවුන් බෝට්ටු වලින් වෙන රටවලට පනින්න ට්‍රයි කරනවා අද එහෙනම්
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    දැනට දැක්කෙ නෑ වගේ මාරු වෙලා පස්සෙ ස්වාධීන බොරුවක් හදාගෙන ඇවිල්ල හොරා, හොරා කියන්ඩ ඕනෙ
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    රටක වැදගත්ම සාධකේ සල්ලි, ධනය, බලය නෙවෙයි.. රටේ නායකත්වය හා ඔහු ගන්න තීරන.... 2015-2020 තුල ඒක ලංකාවට හොදටම පැහැදිලි උනා.. ඒත් පිලි ගන්න බැරි අය ඉන්නව්නම් ලංකාවටත් වඩා ඒකට හොදම උදාහරනෙ covid නිසා ලෝකෙන්ම සල්ලි, ධනය, බලය ඉහලින්ම තියෙන ඇමරිකාව මුලු ලෝකේටම දුන්නා... ඒක් සනාත කරන අනිත් රට බ්‍රසීලය:no:

    රටක වැදගත්ම සාධකේ සල්ලි, ධනය, බලය නෙවෙයි.. රටේ නායකත්වය හා ඔහු ගන්න තීරන....
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රටක වැදගත්ම සාධකේ සල්ලි, ධනය, බලය නෙවෙයි.. රටේ නායකත්වය හා ඔහු ගන්න තීරන.... 2015-2020 තුල ඒක ලංකාවට හොදටම පැහැදිලි උනා.. ඒත් පිලි ගන්න බැරි අය ඉන්නව්නම් ලංකාවටත් වඩා ඒකට හොදම උදාහරනෙ covid නිසා ලෝකෙන්ම සල්ලි, ධනය, බලය ඉහලින්ම තියෙන ඇමරිකාව මුලු ලෝකේටම දුන්නා... ඒක් සනාත කරන අනිත් රට බ්‍රසීලය:no:

    රටක වැදගත්ම සාධකේ සල්ලි, ධනය, බලය නෙවෙයි.. රටේ නායකත්වය හා ඔහු ගන්න තීරන....

    mekath iwara wela thawa aurudu 3na 4k giyama kiayai corona mada pathuwe army ekai medical staff ekai gota and MR nikan e welawe janadipathi saha agamathi wela hitiya kiyala.
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අනේ නිකන් පලයන් ඩෝ යන්න.අපේ පුතානෝ හිටියනම් රාජිත සවුක්‍ය ඇමති. එතුමා දොස්තර සංගමේ කියන දේ අහන්නෙ නැතුව උන්ට පයින් ගහල එලවල ගේමට බහින්නෙ. ඒ වගේද අපේ පුතානෝ එතුමාම ඇවිත් තමයි කොරෝනා වලට බෙහෙත් කියන්නෙ. ඩොක්ටර්ල මොකට ඩෝ. එතුමා අතින්ම ජනතාවට පුකනිල් පොවන්නෙ.
     
    • Haha
    Reactions: dhanuka kumara

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    අරහෙ බලන්න මෙහෙ බලන්න කියපු ජෙප්පො ගූ වෙලාම ගියා..😆😆😆දැන් ඒ පාර කරුණෙක් අල්ලගෙන රණ විරුවො මතක් වෙලා..මහ පල් මෝඩයො ටිකක්.ජන්ද පෙරේතකම තමා..😆😆

    මතකද යුද්ද කාලේ

    මොනවද නොකිව්වේ. ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කිව්වා. මහින්ද එතන හිටිය විතරයි කියල කිව්ව.

    වැඩේ කියන්නේ යුද්දේ දිනන විත්තිය තේරුණාම , හමුදාව නේ ගොඩ දැම්මේ කියල හිමිට මාරු වෙලා යනවා.