වහල්ලු දෙන්නා වාෂ්ප වෙලා![]()
![]()
![]()
![]()
කෝ අර ලිදේම ඉන්න ජෙප්පා.
වහල්ලු දෙන්නා වාෂ්ප වෙලා![]()
![]()
![]()
![]()
හුගක් අය බලාගෙන හිටියේ වැඩිපුර මැරෙනකන්,වැඩේ ගොඩ ගියාම army 1යි සෞක්ය අන්ස්යිලු වැඩේ ගොඩ දැම්මේ.
navy එකට හැදුනම ගෝට රට විනාස කලා මූසලය කියල බනිනවා.හැමෝම තේරුම් ගන්න ඕන..ඔතන ඉස්සරහින්
ගෝට හිටියේ නැත්නම් කවදාවත් ඔය වැඩේ හරියට කරන්න වෙන්නේ නැහැ

රටක වැදගත්ම සාධකේ සල්ලි, ධනය, බලය නෙවෙයි.. රටේ නායකත්වය හා ඔහු ගන්න තීරන.... 2015-2020 තුල ඒක ලංකාවට හොදටම පැහැදිලි උනා.. ඒත් පිලි ගන්න බැරි අය ඉන්නව්නම් ලංකාවටත් වඩා ඒකට හොදම උදාහරනෙ covid නිසා ලෝකෙන්ම සල්ලි, ධනය, බලය ඉහලින්ම තියෙන ඇමරිකාව මුලු ලෝකේටම දුන්නා... ඒක් සනාත කරන අනිත් රට බ්රසීලය
රටක වැදගත්ම සාධකේ සල්ලි, ධනය, බලය නෙවෙයි.. රටේ නායකත්වය හා ඔහු ගන්න තීරන....
අරහෙ බලන්න මෙහෙ බලන්න කියපු ජෙප්පො ගූ වෙලාම ගියා..දැන් ඒ පාර කරුණෙක් අල්ලගෙන රණ විරුවො මතක් වෙලා..මහ පල් මෝඩයො ටිකක්.ජන්ද පෙරේතකම තමා..
![]()