වැරදීලා මනුශ්‍යත්වය ලබපු උන්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පුක ගැන කියනකොට මතක් උනේ. අදුරන කොල්ලෙක් ඇතුලට ගිහිල්ලා එලියට ආවට පස්සේ කිව්වේ මේක. අලුතෙන් යන එවුන්ට පැල් බැදගෙන පුකේ අරිනවලු. පුටුවක ගැට ගහනවලු කකුල් දෙකයි අත් දෙකයි තියලා. එහෙම ගැටගහපුවාම දෙකට නැමිලලු ඉන්නේ. පුක එලියේ, අත් කකුල් ගැටගහලා, ඔලුව පුටුව අස්සේ. පුටුව එහාට මෙහාට හරව හරව ගහනවලු බන් රෑ එලි වෙනකන් සෙට් එක. ඒක අහපු වෙලාවේ ඉදලා නිකන්වත් වැරැද්දක් කරන්න පට්ටම බයක් ආවා. හිතපන්කෝ සෙට් එකක් එකතුවෙලා උබව කෙල්ලෙක් දූශනය කරනව වගේ හරව හරව ගහනකොට කොහොමද කියලා.
    NS 200 කහා පාටට පේනවා ඈති
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    කුසල් කරපු දේ හොදයි කියලා දාපු එක post එකක් පෙන්නපන් බලන්න. :lol:

    උඹලගේ ඔය දැවිල්ල මිනිහෙක් මරලා හොරෙන් පැනලා ගිහින් පැය ගාණෙන් හිරෙන් නිදහස් වෙලා ලක්ෂ 10න් අත පිහිදාගෙන අද සල්ලි වලට එල්පීඑල් ගහන කුසලා වෙනුවෙන් තිබ්බේ නෑනේ
    ඇයි මූ ගැන විතරක් ඔච්චර කසන්නේ :lol:
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    උඹලගේ ඔය දැවිල්ල මිනිහෙක් මරලා හොරෙන් පැනලා ගිහින් පැය ගාණෙන් හිරෙන් නිදහස් වෙලා ලක්ෂ 10න් අත පිහිදාගෙන අද සල්ලි වලට එල්පීඑල් ගහන කුසලා වෙනුවෙන් තිබ්බේ නෑනේ
    ඇයි මූ ගැන විතරක් ඔච්චර කසන්නේ :lol:
    මෙහෙම ගිහින් පාරේ මිනිස්සු මරණ එක සාමාන්‍ය දෙයක් වෙයි නේ?
    තරහා කාරයා පාරේ යනවා නං හප්පලා මරලා නින්ද ගියා දැක්කේ නෑ කියලා එන්න තියෙන්නේ...

    ලංකාවේ මිනි මරන්න නීතියෙන් අවසර දීල නේද.......
    ---------------
    ඔන්න උඹලටත් කවුරුහරි මරන්න ඕන නං ලක්ෂ 10 අතේ තියාගෙන අරු පාරේ යනකන් බලන් ඉඳලා යට කරන්න නිතනුකුල බලය තියනවා...
     
    • Like
    Reactions: buddikagayan

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මෙහෙම ගිහින් පාරේ මිනිස්සු මරණ එක සාමාන්‍ය දෙයක් වෙයි නේ?
    තරහා කාරයා පාරේ යනවා නං හප්පලා මරලා නින්ද ගියා දැක්කේ නෑ කියලා එන්න තියෙන්නේ...

    ලංකාවේ මිනි මරන්න නීතියෙන් අවසර දීල නේද.......
    ---------------
    ඔන්න උඹලටත් කවුරුහරි මරන්න ඕන නං ලක්ෂ 10 අතේ තියාගෙන අරු පාරේ යනකන් බලන් ඉඳලා යට කරන්න නිතනුකුල බලය තියනවා...

    අඩේ ඒක තමයි බන් මෙච්චර වෙලා මන් කීවේ
    කට පණ තියෙන ලොයර් කෙනක් ඇල්ලුවා නම් මූ පුර්වාදර්ශේ ගන්න ඕනේ කුසල්ගේ නඩුව විතරමයි
    අනිවා මූ එලියේ

    වෙන්න ඕනෙත් ඒකමයි. කිසිම අවුලක් වෙන්න බැ. දෙන්නම ශ්‍රි ලාංකික පුරවැසියෝ. මොකද ඌ අධි පුරවැසියෙක්ද? එහෙම උන් නැනේ. ඌත් මේ කොල්ලා වගේම ජන්ද බලේ හිමි සාමාන්‍ය මිනිහෙක්නේ. ඌට හිමි වරප්‍රසාද මේ කොල්ලටත් හිමි

    කවුරු හරි මේ ත්‍රෙඩ් එක දකිනවා නම් මේ කොල්ලගේ නැදවෙක් වෙන කෙනෙක් ගනිල්ලා මේ පොයින්ට්
    කුසල් සියළු වැරදි වලින් නිදොස් කොට නිදහස් කල විදිය සහ දුන්න තින්දු පුර්වාදර්ශ විදියට ගන්න