වැරදුන ගුරුකම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    හෑ මොනා..නාමල් ඵනවා???ok machan.නියමෙට අවුලවමු මේ පාරත්.මේ පාර පල්ලියක් ගිණි තියමු ද ඕකුන්ට රිදෙන්නම?නැත්නම් පන්සලකට අත් බෝම්බයක් ගහමු ඕකුන්ව අහු වෙන්න😍😍😍👍
    ඒ කාසියේ අනික් පැත්ත තමා මේ. අන්තවාදයක් තිබ්බොත් තමා අන්වාදයක් ඕනි වෙන්නේ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Uba oya Yohowwa buisness agamai, normal catholic/ christian agamui patalogena inne

    Yohowwa un salli walata minissu unge buisness ekata gannawa.. catholic unwath un unge born agan/yohowwa buisness ekata bado gannawa

    Catholic/Christian palli ithin normal..pansalen minissunta karana udawu tikama wage thamai ewagenuth wenne.. ehata deyak na

    Habai uba kiwwa udawu, salli ehema yehowwa palli walin nam karanawa minissu alla ganna..eka nikan pyramid scheme ekak wage.. badena un, thawa unwa aran enna one..ehema unta thawa salli labenawa
    ඔය යොහොවා මගුල ආවෙ මෙ ලගදි නේද
    එ කාලෙ එහෙම නම්ක් නම් මට මතක නැ
    කෙලින්ම පාදර් තව සෙට් එකක් එක්ක බැහැල ටොක් කරන්නෙ
    බුදුපිලිමෙ කඩල එහෙම එන්න ඔනෙ
    මෙව මචන් 2000 කාලෙ වගෙ වෙච්ච දෙවල්
     
    • Like
    Reactions: Solo Rider

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔය යොහොවා මගුල ආවෙ මෙ ලගදි නේද
    එ කාලෙ එහෙම නම්ක් නම් මට මතක නැ
    කෙලින්ම පාදර් තව සෙට් එකක් එක්ක බැහැල ටොක් කරන්නෙ
    බුදුපිලිමෙ කඩල එහෙම එන්න ඔනෙ
    මෙව මචන් 2000 කාලෙ වගෙ වෙච්ච දෙවල්
    Api podi kale idan oya yohowwa eka thibba ban. E kale thibbe "Assembly of God" kiyala. Une ekama wade thamai
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔය යොහොවා මගුල ආවෙ මෙ ලගදි නේද
    එ කාලෙ එහෙම නම්ක් නම් මට මතක නැ
    කෙලින්ම පාදර් තව සෙට් එකක් එක්ක බැහැල ටොක් කරන්නෙ
    බුදුපිලිමෙ කඩල එහෙම එන්න ඔනෙ
    මෙව මචන් 2000 කාලෙ වගෙ වෙච්ච දෙවල්
    නැහැ මචන්. ඕක කාලයක් තිස්සේ තිබුණා. ඕවට කියන්නේ ඉවන්ජලික කල්ලි කියලා. සෝම හිමියන් තමයි මුලින්ම ඕව ගැන දැනුවත් කරේ.
    කාලෙකට කලින් අපේ ආච්චිලගේ ගමේ, මේ සෙට් එකක් බැහැල දුප්පත් මිනිස්සුන්ට සල්ලි දීලා හරවගෙන. ප්‍රධානම කොන්දේසියක් තමයි ගෙදර තියෙන බුදු පිළිම බිම දාල පාගන්න කඩන්න ඕනේ. අපේ මෝඩ මිනිස්සු හිතන්නේ අරුන් හැමදාම සල්ලි දෙනවා කියලා. ආයේ උන් එන්නේ නැහැ හැබැයි උන්ගේ මධ්‍යස්ථානයකට එන්න කියනවා. සමහර තැන්වලින් පොඩි ජොබ් එහෙම හොයලා දෙනවලු. සමහර තැන් නිකන්ම අතුරුදහන් වෙනවලු.
    ලොකුම කේස් එක තියෙන්නේ අර ගෙදරක කෙනෙක් මැරුණම ගමේ පන්සලේ හාමුදුරුවෝ එන්නේ නැහැ පාංශකූලය දෙන්න. පල්ලියෙන් හෝ මධ්‍යස්ථානයෙන් උදව්වක් එන්නේ නැහැ මොකද රෝමන් කැතලික්, ඇන්ග්ලිකන්, ප්‍රොතෙස්තන්ත කට්ටිය නෙවෙයිනේ. අන්තිමට මළගිය ඥාතියාට තමයි අවසන් කටයුතු හරියට කරන්න බැරි උනා කියලා ගෙවල්වල මිනිස්සු පට්ට විදියට දුක් වෙනවලු.
    දැන් නම් සමහර ගම් වලට එන්න දෙන්නේ නැහැලු මිනිස්සු එළවගන්න නිසා. වැඩේ දන්නවනේ.
     
    • Like
    Reactions: earthling