වැරදුන ගුරුකම

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මෙ ඔයා දානව නන් සමරිය එක්ක දාන්ඩකො,
    අපි බුකිය අස්සෙ ගිහිල්ල, වීඩියො බලල සීන් එක දැනගෙන එන්ඩ ඕනද

    ඇයි වදේ, වැඩ නැතුවටද :nerd:

    දැන් මොකද මෙතන වෙලා තියෙන්නෙ :eek:
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මේක දැකලා අපේ බොජුන් බල සේනා සංවිධානයේ ලේකම් හාමුදුරුවෝ මතක් වුණා :sorry:
    උන් වහන්සේත් ඒ දවස් වල ආගම් වලට අපහාස කරනවා දැක්කගමන් නාකොටික් එකෙන් රේඩ් කරනවා වගේ තමා පනින්නේ ගැන්සිය පිටින්ම
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    මෙ ඔයා දානව නන් සමරිය එක්ක දාන්ඩකො,
    අපි බුකිය අස්සෙ ගිහිල්ල, වීඩියො බලල සීන් එක දැනගෙන එන්ඩ ඕනද

    ඇයි වදේ, වැඩ නැතුවටද :nerd:

    දැන් මොකද මෙතන වෙලා තියෙන්නෙ :eek:
    මෙච්චරයි දාපු එකා දාල තිබ්බෙ

    "මේක කතෝලික පවුලක්. කාටවත් බෑ තමන්ගේ ගෙවල් වලට වලට තමන්ට ඕන මිනිස්සු ගෙන්න ගන්න මගෙන් අවසර නොගෙන"
    කෝ දැන් මෙතන මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ?
    කාටවත් තමන්ගේ ගෙදරට තමන් කැමති මිනිස්සු එක්ක එන්න බැරිද ?
    ඒකට මේ "ඩැඩී" ලගේ පර්මිෂන් ඕනද ?
    මේ චන්ඩි ගැන ඇයි කතා නොකෙරෙන්නේ ?

    මේක දැකලා අපේ බොජුන් බල සේනා සංවිධානයේ ලේකම් හාමුදුරුවෝ මතක් වුණා :sorry:
    උන් වහන්සේත් ඒ දවස් වල ආගම් වලට අපහාස කරනවා දැක්කගමන් නාකොටික් එකෙන් රේඩ් කරනවා වගේ තමා පනින්නේ ගැන්සිය පිටින්ම
    සෙම් එනර්ජි වැඩේ කියන්නෙ එයාලටත් මේ වගෙඉ රජතුමා හොම්බෙන් යන කාලම තමා කැපිල පේන්න ඕනි වෙන්නෙ.
    ------ Post added on May 6, 2023 at 11:25 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මෙච්චරයි දාපු එකා දාල තිබ්බෙ

    "මේක කතෝලික පවුලක්. කාටවත් බෑ තමන්ගේ ගෙවල් වලට වලට තමන්ට ඕන මිනිස්සු ගෙන්න ගන්න මගෙන් අවසර නොගෙන"
    කෝ දැන් මෙතන මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ?
    කාටවත් තමන්ගේ ගෙදරට තමන් කැමති මිනිස්සු එක්ක එන්න බැරිද ?
    ඒකට මේ "ඩැඩී" ලගේ පර්මිෂන් ඕනද ?
    මේ චන්ඩි ගැන ඇයි කතා නොකෙරෙන්නේ ?

    සෙම් එනර්ජි වැඩේ කියන්නෙ එයාලටත් මේ වගෙඉ රජතුමා හොම්බෙන් යන කාලම තමා කැපිල පේන්න ඕනි වෙන්නෙ.
    ------ Post added on May 6, 2023 at 11:25 PM

    ට හුක් කැරියා

    අම්පිටියෙ සුමන බස්සමුද, උකොල ගන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මෙවාට රැඩිකල් නිරාල එකෙක්වත් පේන්ටවත් නෑ... ඒකට හාමුදුරුවෝ කෙනෙක් වගේ නම් මාසයක් විතර කොමෙන්ට් ශෙයාර් කර කර හැමිනෙයි... :lol:
    මෙතන ආතල් සිද්දිය අර ගෙදර උන් බනිනනව අපි ඉතින් ආගමෙන් ගිහින් නෙවෙයිනෙ මේක කරන්නෙ කියල.

    ඇත්තටම ඔය යක්කු එලවන සීන් බුද්ධාගමේ නෙවෙයි ඒත් සිංහල බුද්ධාගම කියන එකෙන් ඒව ඔක්කොම එකක් කරගත්ත.

    දැන් කතෝලික අයත් සෑහෙන ට්‍රයි එකක් දෙනව ඕක කරන්න තාම හරියට කරගන්න බැරි උනා. ඔය සේසත් එහෙම තියාන තේවත්ත පල්ලිය එහෙම සීන් එකකට තමා යන්න ට්‍රයි කරන්නෙ.

    ට හුක් කැරියා

    අම්පිටියෙ සුමන බස්සමුද, උකොල ගන්න
    ගෙදර උන් ඒක බලාගන්නන් ෆාදර් පැත්තකට වෙලා ඉන්න කිව්ව අන්තිමට
    ------ Post added on May 6, 2023 at 11:31 PM
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,576
    10,130
    113
    ගෙදර පිරිමියගෙ කොන්ද පණ නැති කම තමා! තමන්ගෙ ගෙදරට ඇවිල්ල ඔහොම සද්දෙ දැම්මොත් දෙවියන් වහන්සේට හරි බිම බඩගාගෙන යන්න දෙන්න තියෙන්නෙ !
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    කට්ටඬි එක්ක හැප්පෙන්න ෆාදර්ල කවුද... හොහ්...හොහ්.....
    මම හිතුව ඒත් අපේ බාග්‍ය කට්ටඩියට තමා සොට් එක දුන්නෙ කියල.

    වරෙන්කො අපෙ ගෙවල් වලට
    උන් හෙන ගැම්මෙන් කියන්නෙ ඈ අපිට ලෙඩ හින්දනෙ අපි මේව කරන්නෙ කියල.

    ෆාදර් ජෙරම් හෙටම මේකට මොකක් හරි කරයි
    ------ Post added on May 6, 2023 at 11:33 PM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඒ ෆාදර්ට තියන පුපේ ආමාරුව මොකක් ද බන්???

    මිනිහෙක්ට ඕනි නම් තොවිලයක් නැටුවත් ෆාදට ඇති රුදාව මොකක්ද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene
    මෙ ඔයා දානව නන් සමරිය එක්ක දාන්ඩකො,
    අපි බුකිය අස්සෙ ගිහිල්ල, වීඩියො බලල සීන් එක දැනගෙන එන්ඩ ඕනද

    ඇයි වදේ, වැඩ නැතුවටද :nerd:

    දැන් මොකද මෙතන වෙලා තියෙන්නෙ :eek:
    @PHBhagya කට්ටඩිය ගුටි කනවා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,242
    113
    නානසාර එනර්ජි :lol:

    අවසර නැතුව ගෙදරට ආවා කියල දෙයියෝ මතක් වෙන්න සැලකුවා නම් හරි :rofl:

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මෙවාට රැඩිකල් නිරාල එකෙක්වත් පේන්ටවත් නෑ... ඒකට හාමුදුරුවෝ කෙනෙක් වගේ නම් මාසයක් විතර කොමෙන්ට් ශෙයාර් කර කර හැමිනෙයි... :lol:
    whataboutism :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ගෙදර පිරිමියගෙ කොන්ද පණ නැති කම තමා! තමන්ගෙ ගෙදරට ඇවිල්ල ඔහොම සද්දෙ දැම්මොත් දෙවියන් වහන්සේට හරි බිම බඩගාගෙන යන්න දෙන්න තියෙන්නෙ !
    කොන්ද පන නැති කම නෙමෙ මචන්
    ගොඩක් මිනිස්සුන්ට පල්ලි වලින් ලැබුන ආදාර උපකාර නිසා තමයි ආගම වැලදගත්තෙ
    ගොඩක් දුප්පත් මිනිස්සුන්ට එද වෙල කන්න නැතිව ඉන්නකොට ගෙදෙට්ට ඇවිත් ඔක්කොම දෙන්නම් කියල ආගමට එන්න කියනව
    ඉතින් එහෙම උනාම ෆාදර්ට කට අරින්න බයයි මොක්ද කන්න බොන්න ටික ලැබෙන සල්ලි ටික නොලැබෙන නිස

    දැනට ගොඩ කාලෙකට කලින් අවුරුදු 15 ට 20 කිට්ටුව පවුල් සැහෙන ඔය විඩිහට ආගම වෙනස් කලා පැලවත්තෙ වැව පාර අවට පවුල්
    අපෙ ලොකු අම්මලගෙ ගෙවල් ඔය පැත්තෙ නිසා අපි සිද්දිය හොදටම දන්නව

    සමහර සොන්නලු අපිට ජාතිවාදි කියනව මේව කියනකොට එත් ඔව තමා ඇත්ත

    මෙක තව සින් එකක්

    මම වැඩ කරපු තැනක අයිතිකාරය පට්ට සල්ලි රාජගිරියෙ ටවුන් එකෙ අක්කරෙකට කිට්ටු ඉඩම්ක් තියෙනව
    මිනිහ බෞද්ද ගැනි ආගමෙ
    කොහොම හරි මිනිහට පපුවෙ මොකක් හරි කෙස් එකක් ඇවිත් ගෑනි ෆාදර්ව ගෙන්නල දෙව හාස්කමෙන් ලෙඩෙ හොදකරවල
    ඉතින් එද ඉදන් ඌත් ආගමෙ
    ෆාදරය මුගෙන් දත ගලොනව සතියකට සැරයක් මොකක් හරි කියල
    තමන්ගෙ වත්ත බලාගන්න ඉන්න බල්ලට මු දෙන්නෙ රැ කාල ඉතුරු වෙච්ච පාන් වල වාටි ටික ඔතන් ඇවිත්
    හැබැයි පල්ලියට ඩොනෙශන් දෙන්නෙ නිකන්

    ඔන්න ඔහොමයි සීන් එක වෙන්නෙ