වැරැද්දක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ ලෝකෙ හරිගස්සන්න බැරි වැරැද්දක් තියෙනව කියල මට හිතෙනව,
    ඉතින් මන් කැමති ඉක්මනින් ලෝක විනාසෙ වෙනවට:dull:

    උබලට ඒම හිතෙන්නෙ නැද්ද
     
    baddhiya99

    Junior member
  • Sep 26, 2011
    75
    32
    18
    Colombo
    ලෝකෙ හැම රටක්ම එහෙම නෑ බන්. හොඳ රටවල් තියනවා. අපේ රටේ නම් ලොකු අවුලක් තියනව. මේ රට මෙහෙම හරි රැකිල තියෙන්නෙ බුදු දහම් නිසයි. මේ කාලකන්නි දේස්පාලු ක්‍රමය වෙනස් වෙන්න ඕනෙ. එතනින් පටන් ගන්න නම් මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ. වහල් බව නැති කරගෙන මොලේ ඇතුව වැඩ කලොත් රට හදන්න පුලුවන් අපි හැමෝටම. ජපනව ආදර්ශයට ගමු
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    මේ ලෝකෙ හරිගස්සන්න බැරි වැරැද්දක් තියෙනව කියල මට හිතෙනව,
    ඉතින් මන් කැමති ඉක්මනින් ලෝක විනාසෙ වෙනවට:dull:

    උබලට ඒම හිතෙන්නෙ නැද්ද

    Wow. What a nice solution. :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ලෝකෙ හරිගස්සන්න බැරි වැරැද්දක් තියෙනව කියල මට හිතෙනව,
    ඉතින් මන් කැමති ඉක්මනින් ලෝක විනාසෙ වෙනවට:dull:

    උබලට ඒම හිතෙන්නෙ නැද්ද

    පොඩි ඇලයක් තියෙනව මචන්. ඒක හරිගස්සන්න අමාරුයිලු
    earthtilt_56295555d7be0b28f32ff16ca188865c.jpg
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    Yep the fault is the marriage and having kids. If kids are not reproduced humans would be die ultimately without leaving a trace. Then this world would be better and beautiful.

    So I prefer living together :cool:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    පොඩි ඇලයක් තියෙනව මචන්. ඒක හරිගස්සන්න අමාරුයිලු
    earthtilt_56295555d7be0b28f32ff16ca188865c.jpg

    Me dawas wala api Canada wala iron ore Europe walata geniyanawa dawasata 75000 metric tonnes
    Podi wenasak wei :rofl:
     
    World would be better & beautiful for whom if ppl not exist
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    AnuradhaRa???

    උබලට ඒම හිතෙන්නෙ නැද්ද

    අපි කොච්චර කිව්වත් බං කථන භාෂාව කොහෙන් හරි ලීක් වෙලා එළියට පැන්නම fake account expose වෙනවා:rofl:
    තව කොච්චර ඔහොම උන් ඉන්නව ද? උන් ඔක්කොම සමාජෙට පේන්න මේකේ බොරු කතා දමා දමා දවසින් දවස පවු පුරෝගන්න එක තමා කරන්නේ:rolleyes::yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලෝකෙ හැම රටක්ම එහෙම නෑ බන්. හොඳ රටවල් තියනවා. අපේ රටේ නම් ලොකු අවුලක් තියනව. මේ රට මෙහෙම හරි රැකිල තියෙන්නෙ බුදු දහම් නිසයි. මේ කාලකන්නි දේස්පාලු ක්‍රමය වෙනස් වෙන්න ඕනෙ. එතනින් පටන් ගන්න නම් මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ. වහල් බව නැති කරගෙන මොලේ ඇතුව වැඩ කලොත් රට හදන්න පුලුවන් අපි හැමෝටම. ජපනව ආදර්ශයට ගමු

    Wow. What a nice solution. :yes:
    Eeka atta
    Eth ban deshapaluwanta bennata oya gathiya bus kondostharage patan thiyenwa
    :D
    වැරැද්ද මොකක් කියලද හිතෙන්නෙ :D
    හරියටම තේරෙන්නෙ නෑ

    පොඩි ඇලයක් තියෙනව මචන්. ඒක හරිගස්සන්න අමාරුයිලු
    earthtilt_56295555d7be0b28f32ff16ca188865c.jpg
    :dull::dull:
    Yep the fault is the marriage and having kids. If kids are not reproduced humans would be die ultimately without leaving a trace. Then this world would be better and beautiful.

    So I prefer living together :cool:
    Bendata aulak na
    Lamai hdanna giyamai prashne. Oka kiyla mekebeun mage nma mthka thiyan idla saren sareta rep kpnwa
    ලෝක විනාසේ වෙනවනන් හොඳයි තමයි..
    :yes:
    Me dawas wala api Canada wala iron ore Europe walata geniyanawa dawasata 75000 metric tonnes
    Podi wenasak wei :rofl:
    Ai monaa hadannada bn
    AnuradhaRa???

    Mn u nwei bn
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Humans are not the only creature living on this earth.

    See this and you may realize
    Oka gena nwei mn qwe
    අපි කොච්චර කිව්වත් බං කථන භාෂාව කොහෙන් හරි ලීක් වෙලා එළියට පැන්නම fake account expose වෙනවා:rofl:
    තව කොච්චර ඔහොම උන් ඉන්නව ද? උන් ඔක්කොම සමාජෙට පේන්න මේකේ බොරු කතා දමා දමා දවසින් දවස පවු පුරෝගන්න එක තමා කරන්නේ:rolleyes::yes:
    Mn A voothaya nwei bn
    Lokatath ubala u gena hoyala blpn
    Kalekin mele dakketh na
    Siyadiwinasagenada dannet na:baffled::baffled: