මේ ලෝකෙ හරිගස්සන්න බැරි වැරැද්දක් තියෙනව කියල මට හිතෙනව,
ඉතින් මන් කැමති ඉක්මනින් ලෝක විනාසෙ වෙනවට
උබලට ඒම හිතෙන්නෙ නැද්ද

මේ ලෝකෙ හරිගස්සන්න බැරි වැරැද්දක් තියෙනව කියල මට හිතෙනව,
ඉතින් මන් කැමති ඉක්මනින් ලෝක විනාසෙ වෙනවට
උබලට ඒම හිතෙන්නෙ නැද්ද
පොඩි ඇලයක් තියෙනව මචන්. ඒක හරිගස්සන්න අමාරුයිලු
![]()

Yep the fault is the marriage and having kids. If kids are not reproduced humans would be die ultimately without leaving a trace. Then this world would be better and beautiful.
So I prefer living together![]()
World would be better & beautiful for whom if ppl not exist
AnuradhaRa???
උබලට ඒම හිතෙන්නෙ නැද්ද



ලෝකෙ හැම රටක්ම එහෙම නෑ බන්. හොඳ රටවල් තියනවා. අපේ රටේ නම් ලොකු අවුලක් තියනව. මේ රට මෙහෙම හරි රැකිල තියෙන්නෙ බුදු දහම් නිසයි. මේ කාලකන්නි දේස්පාලු ක්රමය වෙනස් වෙන්න ඕනෙ. එතනින් පටන් ගන්න නම් මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ. වහල් බව නැති කරගෙන මොලේ ඇතුව වැඩ කලොත් රට හදන්න පුලුවන් අපි හැමෝටම. ජපනව ආදර්ශයට ගමු
Eeka attaWow. What a nice solution.![]()
හරියටම තේරෙන්නෙ නෑ
වැරැද්ද මොකක් කියලද හිතෙන්නෙ![]()
පොඩි ඇලයක් තියෙනව මචන්. ඒක හරිගස්සන්න අමාරුයිලු
![]()


Bendata aulak naYep the fault is the marriage and having kids. If kids are not reproduced humans would be die ultimately without leaving a trace. Then this world would be better and beautiful.
So I prefer living together![]()
ලෝක විනාසේ වෙනවනන් හොඳයි තමයි..

Ai monaa hadannada bnMe dawas wala api Canada wala iron ore Europe walata geniyanawa dawasata 75000 metric tonnes
Podi wenasak wei![]()
AnuradhaRa???
Oka gena nwei mn qweHumans are not the only creature living on this earth.
See this and you may realize
Mn A voothaya nwei bnඅපි කොච්චර කිව්වත් බං කථන භාෂාව කොහෙන් හරි ලීක් වෙලා එළියට පැන්නම fake account expose වෙනවා
තව කොච්චර ඔහොම උන් ඉන්නව ද? උන් ඔක්කොම සමාජෙට පේන්න මේකේ බොරු කතා දමා දමා දවසින් දවස පවු පුරෝගන්න එක තමා කරන්නේ![]()

