වැරැද්ද කරේ නලින් හේවගේ

Myth

Well-known member
  • Jul 9, 2009
    18,397
    11,576
    113
    Behind u :p
    මේ වේස බල්ලා මෙච්චර සක්කිලියෙක් නම් මුගෙ තාත්තා කොච්චර සක්කිලියෙක්ද කියලා හිතා ගනින්.අනික උගෙ තාත්තා සුදු චරිතයක් නම් නලින් හේවගේ ඒ වගේ ස්ත්‍රී දූශකයෝ කසිප්පු කාරයෝ එහෙම ගම් වල මැරුවා වගේ කතාවක් කියන් නෑ.වීර සින්හ කියන කැරියගෙන් හිතා ගනින් අඩු කුලේ සක්කිලි ජාන කියන එක එගෙ අප්පා මුට වඩා හපන් එකෙක් කියන එක
    Munge appa wena ekek,
    89 thathta mala lu, mu ipadila tiyenne 92🤣🤣
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,435
    1
    34,816
    113
    Erozan's Mom's room
    ujsppv.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,788
    113
    පොහොට්ටුවෙ එවුන්ට බනින්න ඕන තමයි. ඒත් අර මනුස්සයගෙ තාත්ත jvp එකෙන් මැරුව කිවුවම නලින් හේවගේ කිවුව "ගම් වල හිටිය ස්ත්‍රී දුෂකයො ටික දෙනෙක් නම් මැරුණ තමයි කියල". මොන තරම් මෝඩ තර්කයක්ද ඒක? ඒකෙන් අරමනුස්සයාගේ තාත්ත ස්ත්‍රී දුෂක ජරා මිනිහෙක් කියන එකයි කෙලින්ම කියවෙන්නෙ. උත්තරය වෙන්න තිබුනෙ "ඒ දවස් වල තිබුන ජන අරගලය නිසා අවාසනාවන්ත විදියට සාමාන්‍ය මිනිස්සුන්ගෙත් ජිවිත අහිමි වුනා" කියන එක.
    uge thaththawa maranna thibbe unge ammawa hambenna kalin

    samahara ewun ehema kiyanawath mama dakka.

    Every political party in SL is like that. Lots of Bayyo and Toyyo don't have any sympathy for the JVP activist who was murdered during 88-89. Forget about 88-89, don't you remember how Bayyo acted when the Rathupaswala incident happened? Also, can't you see how they insult Cardinal Ranjith when he demands justice for the Easter bomb victims? So don't try to play the victim card and act like an angel.you fuckers are the worst
    Those political slaves are ready to justify anything for their master. 🤮🤮🤮🤮
    ------ Post added on Apr 28, 2024 at 7:04 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,601
    60,739
    113
    මාලඹේ

    JVP එකෙන් මිනී මරලා ඒ මරපු අයගේ චරිතත් ගාතනය කරනවා හිනා වේවි 🥺
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,404
    3,011
    113
    ජෝන්ගෙ ගෙදර
    නලින් හෙන ජඩ කතාවක් කිව්වේ... අරුන් දෙන්න බූරුවෝ හින්දා ඒක යට ගියා...

    එහෙම මැරුණ අය ස්ත්‍රී දූෂකයෝ කසිප්පු කරයෝ කියලා generalized කළාම මැරුණ අහිංසක මිනිස්සු ගැන කිසිම සහකම්පනයක් නෑ කියලා තමයි පෙන්නන්නේ...

    අරුගේ තාත්තා ජඩයෙක් නම් ඒක කෙලින්ම කියන්න තිබ්බා නැත්නම් නොකියා ඉන්න තිබ්බා...

    අනුර කියන එක ජෙපී කාඩර් එකේ සමහර උන්ට තේරෙන්නේ නෑ... උනුත් ගොඩක් උන් බයි මානසිකත්වය තියන උන්...

    ජාජාබ ට තියන ලොකුම අවාසිය ඒක... උන්ගේ නායකයා තරම් anugamikayo දියුණු නෑ...
    සිරාවට බන්. මෙතන දේශපාලනය නෙමෙයි මනුස්සකම ගැන ගැටළුවක් තියෙන්නෙ
     
    • Like
    Reactions: 2osama and ttj