වැරැදිලද නංගී

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නංගිට නෙමෙයි... උඹටයි වැරදුනේ....:lol::lol::lol:
    අනේ මන්දා බං උඹ ලියන ඒවාට මොනවා කියන්නද කියලා... එලකිරි තමයි... මේවා දැක්කහම අමුතු කික් එකක් එනවා... :P:P
    මචං මල්කවි තැන්කු වේවා.
    ඒකත් හරි බං. ඒකිට හරි ගිහිං. මට වැරදුනා ඕං:P

    great work macho .....duka hithena poem ekak nam thama .....keep it up :)
    ස්තූතියි බං:)

    සරලයි.. හිතට වදිනවා... ඒත් හොඳ අර්ථයක් තියෙනවා... :yes: :yes:
    :)

    nangigen thama ahanna one ... :p
    මම අහල කියන්නම්:P
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උඹ ප්‍රකාශ කරන අදහස උඹේ ඉදිරිපත් කරන විලාසයත් එක්ක අමුතු රසයක් එක් ගෙන දෙනව කියවන අපිට.ඒත් අන්තර්ගතය ගැන දුකයි :(
    තෑන්ක්ස් මචං:):)
    දුක් වෙන්න දෙයක් නෑ බං. ලෝක ස්වභාවය ඒකයි බං:)

    :):)

    sh,ku,wi -shanatha kuruwita withana
    :rolleyes::)
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මම කලිනුත් දවසක කිව්වා උඹට තියෙන්නේ මර සංකල්පනා. ඒවා මේ ප්රශ්න නැති මිනිස්සුන්ට වගේ මොලේ සම්බෝල වෙනකන් තේරුම් ගන්ඩ ඕන ඒවා නෙමේ, ඉතා සරල රසවත් කවි ගුණයෙන් වෙඩි ඒවා.

    :)
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    hm.......:(:(
    attatama katada waradune??eyatada? oyatada?
    mona unat kaviya nam lassanay:)
    ස්තූතියි කිටී:)
    මුලදී උනේ මුලාවයි.. වැරැදීම මා අතේමයි :(

    hehehe :lol::lol::lol::lol::lol::lol::lol::lol: ! mata nam merenna hina yanawa !!
    :):lol:

    haha// ela mchn
    ස්තූතියි:)

    මම කලිනුත් දවසක කිව්වා උඹට තියෙන්නේ මර සංකල්පනා. ඒවා මේ ප්රශ්න නැති මිනිස්සුන්ට වගේ මොලේ සම්බෝල වෙනකන් තේරුම් ගන්ඩ ඕන ඒවා නෙමේ, ඉතා සරල රසවත් කවි ගුණයෙන් වෙඩි ඒවා.
    :)
    ස්තූතියි මචං කමෙන්ටුවට:)
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    shaaah..maru nirmaanayak....ithaamath lassanata saha sith gannaa sulu lesa idiripath karala thiyenawa......harima apuurui..sanweegaya musu prahasanayakuth athulath....wishishtai...kaalekata passe kiyawapu apuuru kawiyak....obata jaya sahoo.....digatama liyamu......!!!
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    shaaah..maru nirmaanayak....ithaamath lassanata saha sith gannaa sulu lesa idiripath karala thiyenawa......harima apuurui..sanweegaya musu prahasanayakuth athulath....wishishtai...kaalekata passe kiyawapu apuuru kawiyak....obata jaya sahoo.....digatama liyamu......!!!
    ස්තූතියි මචං:)

    nice one aiya
    ටෑංකි යූ ටීනා:):)
     
    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    තෑන්ක්ස් මචං:):)
    දුක් වෙන්න දෙයක් නෑ බං. ලෝක ස්වභාවය ඒකයි බං:)

    අන්තර්ගතය දුකයි කිව්වට බොරුයි කිව්වෙ නෑනෙ සහෝදරයා :)
    ඕක තමයි ලෝක ස්වභාවය. :(