මචං මල්කවි තැන්කු වේවා.නංගිට නෙමෙයි... උඹටයි වැරදුනේ....
අනේ මන්දා බං උඹ ලියන ඒවාට මොනවා කියන්නද කියලා... එලකිරි තමයි... මේවා දැක්කහම අමුතු කික් එකක් එනවා...![]()

ස්තූතියි බංgreat work macho .....duka hithena poem ekak nam thama .....keep it up![]()

සරලයි.. හිතට වදිනවා... ඒත් හොඳ අර්ථයක් තියෙනවා...![]()
![]()

මම අහල කියන්නම්nangigen thama ahanna one ...![]()

තෑන්ක්ස් මචංඋඹ ප්රකාශ කරන අදහස උඹේ ඉදිරිපත් කරන විලාසයත් එක්ක අමුතු රසයක් එක් ගෙන දෙනව කියවන අපිට.ඒත් අන්තර්ගතය ගැන දුකයි![]()



FAttA


sh,ku,wi -shanatha kuruwita withana



ස්තූතියි කිටීhm.......
attatama katada waradune??eyatada? oyatada?
mona unat kaviya nam lassanay


hehehe! mata nam merenna hina yanawa !!


ස්තූතියිhaha// ela mchn

ස්තූතියි මචං කමෙන්ටුවටමම කලිනුත් දවසක කිව්වා උඹට තියෙන්නේ මර සංකල්පනා. ඒවා මේ ප්රශ්න නැති මිනිස්සුන්ට වගේ මොලේ සම්බෝල වෙනකන් තේරුම් ගන්ඩ ඕන ඒවා නෙමේ, ඉතා සරල රසවත් කවි ගුණයෙන් වෙඩි ඒවා.

ස්තූතියි මචංshaaah..maru nirmaanayak....ithaamath lassanata saha sith gannaa sulu lesa idiripath karala thiyenawa......harima apuurui..sanweegaya musu prahasanayakuth athulath....wishishtai...kaalekata passe kiyawapu apuuru kawiyak....obata jaya sahoo.....digatama liyamu......!!!

ටෑංකි යූ ටීනාnice one aiya


පට්ටම තමයි මචෝ......ela....ela......maxxxxxxxxxxaaaaaaaaa

ubata nemei ban weradila thiyenne. nangitama thamai weradune, uba hitha hadaganin

තෑන්ක්ස් මචං
දුක් වෙන්න දෙයක් නෑ බං. ලෝක ස්වභාවය ඒකයි බං![]()


... ganu lamayinta oye wage ewa goodak waradinewa