වැලත් නැති ජෙප්පෝ
ජනාධිපතිවරණයක් හරහා යම්තාක් හෝ බලයක් උද්දීපනය කිරීම සදහා වෙහෙසක් දැරූ ජෙප්පන්ට අද වැලේ වැල් නැති වීගෙන යන බවක් ඇස් ඉදිරිපිට මැවි මැවී පෙනෙමින් තිබේ.පොදු අපේක්ශකයෙක් හරහා සිහින මන්දිර තනා අවසන් කරගත් ජවිපේ එම නිමක් නැති බලාපොරොත්තු බිදීයෑමෙන් කිරි කලය බිදගත් කතට වූ ඇබැද්දියට සමාන වූ කරුමයකට අද මුහුන පෑමට සිදුවී තිබේ. එක් අරමුණක් වෙනුවෙන් එකට සිටගත්තායැයි කියාගන්නා සියලු දෙනා අද කෑලි වලට කැඩී ගොසින්ය. රනිල් , මංගල , මනෝ යන සියලු දෙනා අලියා ලකුණින් තරඟ වදී ,ජවිපෙට දැන් කිසිවක් ඉතිරි වී නැත. තනිවම ඉල්ලුවොත් ඇපත් නැති වන ජවිපෙ ෆොන්සේකාගේ කරමතින් නැගී සිටීමට උත්සාහ දරමින් සිටී.මෙවර තත්වය තරමක් බරපතලය , එජාප චන්ද කොහොමත් ඔවුන්ටය , ඊට අමතරව ෆොන්සේකා සදහා පමණක්ම වෙන්වූ චන්ද එජාපයට යාවිද ජවිපෙට යාවිදැයි කිවනොහැක.ඔවුන් සතුවූ සීනුවත් දැන් ලොවෙත් නැත. ඇත්තේ ජයස්මාරකයකි නැතහොත් කුසලානයකි.කෙසේ හෝ ජෙප්පන් දැන් ඇනගෙන හමාරය.
මේවූ අසරණයන්ට ඡන්ද කොපමණ ප්‍රමාණයක් ලැබේදෝයි අපි බලාසිටින්නෙමු............