වැලත් නැති ජෙප්පෝ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වැලත් නැති ජෙප්පෝ

    ජනාධිපතිවරණයක් හරහා යම්තාක් හෝ බලයක් උද්දීපනය කිරීම සදහා වෙහෙසක් දැරූ ජෙප්පන්ට අද වැලේ වැල් නැති වීගෙන යන බවක් ඇස් ඉදිරිපිට මැවි මැවී පෙනෙමින් තිබේ.පොදු අපේක්ශකයෙක් හරහා සිහින මන්දිර තනා අවසන් කරගත් ජවිපේ එම නිමක් නැති බලාපොරොත්තු බිදීයෑමෙන් කිරි කලය බිදගත් කතට වූ ඇබැද්දියට සමාන වූ කරුමයකට අද මුහුන පෑමට සිදුවී තිබේ. එක් අරමුණක් වෙනුවෙන් එකට සිටගත්තායැයි කියාගන්නා සියලු දෙනා අද කෑලි වලට කැඩී ගොසින්ය. රනිල් , මංගල , මනෝ යන සියලු දෙනා අලියා ලකුණින් තරඟ වදී ,ජවිපෙට දැන් කිසිවක් ඉතිරි වී නැත. තනිවම ඉල්ලුවොත් ඇපත් නැති වන ජවිපෙ ෆොන්සේකාගේ කරමතින් නැගී සිටීමට උත්සාහ දරමින් සිටී.මෙවර තත්වය තරමක් බරපතලය , එජාප චන්ද කොහොමත් ඔවුන්ටය , ඊට අමතරව ෆොන්සේකා සදහා පමණක්ම වෙන්වූ චන්ද එජාපයට යාවිද ජවිපෙට යාවිදැයි කිවනොහැක.ඔවුන් සතුවූ සීනුවත් දැන් ලොවෙත් නැත. ඇත්තේ ජයස්මාරකයකි නැතහොත් කුසලානයකි.කෙසේ හෝ ජෙප්පන් දැන් ඇනගෙන හමාරය.

    මේවූ අසරණයන්ට ඡන්ද කොපමණ ප්‍රමාණයක් ලැබේදෝයි අපි බලාසිටින්නෙමු............
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    he he
    eyalata kawadawath anduwak hadanna bene
    unge hemadama ena set eka therila enawa
    echcharai
    unta one eda wela reka ganna misak ratata wedak karanna newe
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මුන්ට ඔහොම වෙලා මදි කාලකන්නි :angry::angry:... පව් බන් එලකිරි 1කේ SFට කඩේ ගිය උන් :rofl::rofl: මුන්ටික දැන් ලැජ්ජාවටද කොහෙද පේන්නවත් නැත්තේ...:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    4sidtd.jpg

     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    mun karapu baluma wede thamai UNP ekath ekathu wela ape hamudapathi thumawa emakata aragama karapu vinasaya ethumage garuthwaya kala daapu eka demalunta karaganna beri una de me ballo kara :frown::growl::growl:

    2010-02-11_215613.png
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ජෙප්පෝ කෙසේ වෙතත් මම කල්පනා කරේ උන් නිසා සරත් ෆොන්සේකාට වෙන්න යන ඇබැද්දිය ගැන....:baffled:
    දේශපාලනයක් නිසා තමන්ගේ ගෙවල් ඇතුලේ තිබ්බ කුණු ඔක්කොම එළියට ඇදලා දා ගත්තා.... ඔයින් ගිහින් ඉතුරු උණොත් ඇති :nerd:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කුසලානේ එල්ලෙන්න ගියොත් අර්ජුනටත් මේපාර වැලේ වැල් නැතිව යයි වගේ.