එල එල කියපන් පුතා. අපෙන් සුබ පැතුම්...:cool::cool::cool::cool:
Agent 007 Well-known member Jan 19, 2012 2,552 259 83 Gampaha Feb 3, 2012 #61 එල එල කියපන් පුතා. අපෙන් සුබ පැතුම්...
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Feb 3, 2012 #62 අඩෝ අඩෝ තෝ අද කොටුවක් පැන්නා නේද ඉස්පිරිතාලේ යන්නේ නැතුව?
Mr.Feel Well-known member Jan 29, 2009 2,375 344 83 Feb 3, 2012 #63 yakooo heta nidahasa bolaw...magula valak nemi..... heta ma kiyahan ban...kiyala ube hitha th nidahas karahan......... good luck machhan
yakooo heta nidahasa bolaw...magula valak nemi..... heta ma kiyahan ban...kiyala ube hitha th nidahas karahan......... good luck machhan
Mr.Feel Well-known member Jan 29, 2009 2,375 344 83 Feb 5, 2012 #66 gn.karunarathna said: ai yako uba valantine dawasa danne naha.... google search karala kellagen ahapan.. pau e kella Click to expand... mata nam oya dawasa amathaka ma nowana dawasak.... lol ...sirawata mokada ban muu ta me wela thiyenne ..independence day ekai vala i patalawagena
gn.karunarathna said: ai yako uba valantine dawasa danne naha.... google search karala kellagen ahapan.. pau e kella Click to expand... mata nam oya dawasa amathaka ma nowana dawasak.... lol ...sirawata mokada ban muu ta me wela thiyenne ..independence day ekai vala i patalawagena
pissupoosa jr. Well-known member May 31, 2009 9,525 784 113 ඇයි එන්නද? Feb 6, 2012 #67 Djwathila said: Are you Mad? or Paitthiyan Click to expand... උඹ බිලා නැත්නම් පිස්සු මරගාත කියවයිද බං?
Djwathila said: Are you Mad? or Paitthiyan Click to expand... උඹ බිලා නැත්නම් පිස්සු මරගාත කියවයිද බං?
MorningAfterDark Well-known member Feb 22, 2011 2,175 648 113 The Land of The Dark Feb 6, 2012 #68 Ehenam Maninda Mmata Kiyapan
urajdrlk Well-known member Jul 6, 2006 102,072 3,513 113 Inside Your Laptop ;) Feb 7, 2012 #69 හිටපන් අක්කටයි නංගිටයි කියලා උඹට වැලන්ටයින් තෑගි අරන් දෙවන්නම්.......!!
IPman Well-known member Jun 6, 2011 2,212 332 83 ගෙදර Feb 7, 2012 #70 අප්‍රේල් පළවෙනිද Mal Baba said: ඔය හිටිය වගේ ඉන්දල අප්‍රේල් පළවෙනිදම ඕක ඒ කෙල්ලට කිව්ව නම් හරි නෙ Click to expand...
අප්‍රේල් පළවෙනිද Mal Baba said: ඔය හිටිය වගේ ඉන්දල අප්‍රේල් පළවෙනිදම ඕක ඒ කෙල්ලට කිව්ව නම් හරි නෙ Click to expand...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Feb 7, 2012 #71 2010 යන්නෙපා හැරදමා සෙනේ සිත හඩයි පාලුවේ නුඹම පමණි සතුට මගෙ ලොවේ සිත නිවයි නුඹේ ආදරේ දෑස් පියන් යට සගවා නුඹෙ රුව දැකගමි නිහඩ රැයේ දහසක් තරු එළි දිලුනත් කුමටද සද නැති අදුරු රැයේ සද එළියක් වී දිලුනා නුඹ මහදේ තුන් සිත නුඹ ගැන විමසයි සියවර නෙතු නිදි නොමැති පැයේ ඈතින් ඈතට යන්න එපා නුඹ හඩවා සිත රහසේ මුදු සුවදක් සේ රැදුනා නුඹ මහදේ 2010 මම ඔයාට ආදරෙයිනෙ දිවිය තිබෙන තුරුම මට නම් බෑ කවදාවත් ඔයා නැතුව ඉන්න අපි දෙන්නගෙ ජීවන මග සොදුරු තැනක් වෙන්න ඉක්මනටම හිමිකරගන්නට ආසයි නුඹව මේ ලෝකේ ඔයාව හැර වෙන කිසිවෙක් එක්ක දිවි ගෙවන්න බැරිවෙයි මට ජීවත් වෙන තුරුම මූණ පුරොගෙන හිනහී දැක්කම නුඹ මාව එතරම් සතුටක් කොයින්ද මේ ලෝකයෙ තවම කතා කරන ඇස් දැක්කම අමතක වෙයි ලොවම හෙමින් සැරේ කොදුරනකොට සෙනෙහස ඇත බොහොම හීනෙන්වත් වරදක්වත් මම නොකලෙමි දිනෙක ජීවත්වෙන තුරාවටම පණ හරි දෙමි නුඹට 2010 සමාවෙන්න ඔය ඇස්වල කදුලු බිංදු පිරුනේ නොසිතා මම කී වදනට බව මට දැන් දැනුනේ සමාදෙන්න මින්මතු නෑ කදුලු දෙන්නෙ ළදුනේ මට මෙතරම් ආදරෙ බව දැනුයි මටත් දැනුනේ සද දහසක් ආත්මයෙන් සංසාරේ ඉපදී අපි දෙන්නා පෙම්වතුන්ව ඉන්නට ඇත ලන් වී අන්කිසිවෙක් හිත් නොරිදා හමුවීලා මුලදී අපි දෙන්නා ඉන්නට ඇති හැම කුලයෙම ඉපදී මේ ඉන්නවා වගේ මතුත් අපි දෙන්නා එක් වී සතුටු සිනා පොදි බැදගෙන එක මග යමු සැනසී ඔය ඇස්වල කදුලු බිදක් කවදාවත් නොම වී එකම දිනෙක නිවන් දකිමු මේ ලෝකෙට සමු දී 2011 භවෙන් භවයට පතා ආ ලෙස හමුවෙලා සොදුරූ පැතුම් ලෙන්ගතු වෙමින් යාවෙයි දලු දමා ඇසුරූ සසර කතරේ අතරමගදී ගියොත් වී නපුරූ සසල වී නෙත නිතර වැගිරෙයි නුඹ දුන්නු කදුලූ 2011 මතක කදුලින් තෙමී දෙනුවන් සිතට නුඹ...................එද්දී බොදව පැතුමන් ගිලිහුනා පෙම් සිතට දුක.................දෙද්දී නෙතට ඇරයුම් කලේ නුඹමයි සිතට ලන්.................වෙද්දී පෙමට ගිණිදැල් දුන්නෙ ඇයි නුඹ සිතින් වෙන්...........වෙද්දී අතරමං කර ආදරෙන් මම සසර තනි......................වෙද්දී තනිවෙලා සිත තවත් හැඩුවා නුඹව සිහි ..................වෙද්දී අසරණයි මම ආදරය ළග නුඹත් හැර ......................යද්දී නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම තනි .........වෙද්දී හුදෙකලා බව ලැබුනෙ මේ හැටි සිතින් තනි .............වෙද්දී විදින්නෙමි දුක තනිවෙලා මං දෙනෙත් .................හඩවද්දී නුඹව පතමින් ඇවිත් මේ දුර යලිත් තනි .................වෙද්දී නොලැබෙන එක සිතක් වෙනුවෙන් සිතම දුක් ...........වෙද්දී 2011 හඩන විටදි ඉකි ගසලා නුඹ සනසන්නට රත්තරනේ කියා නුඹට තුරුලු වෙන්නට හරි ආදරයෙන් ඔය රන් දෙතොල් සිඹින්න මගෙ වස්තුව දැන් අවසර නැතිද කියන්න දෙමාපියන් සිත් රිදවා නුඹට පෙම් කලා නුඹ සිත රිදවනු නොහැකිව අසරණ වූවා ලොකය කීවත් නුඹ අන්සතුය කියාලා නොපිලිගෙනම නුඹ හට තව තවත් පෙම් කලා ආදරයේ සියලු සතුට නුඹ හට දුන්නා මගෙ පණටත් වඩා හොදින් රැකගෙන උන්නා කියාගන්න බැරි තරමට නුඹ චපල උනා හදාගන්න බැරි තරමට හදවත බිදුනා 2012 කදුළු වලින් පුරවනවද මගෙ ජීවන ගමන අදුරු වෙලා ඔයා නැතුව පාළුයි මගෙ ලොවම කදුළු හලා ඇතිවනතුරු හැඩුවත් මම නිතර ඔයා හොදින් නම් මට ඇති ඒකයි මගෙ සතුට 2012 අවිහිංසක ඇස් දෙකකට කදුලු දුන් තරම් නපුරු වුනේ කොහොමද නුඹ කියන් රත්තරන් පෙම් කල සිත මේ තරමට රිදවන්න තරම් මම වරදක් කලාද මට කියන් රත්තරන් නුඹ වෙනුවෙන් සිත පාමුල තැබූ පෙම් පැතුම් මන්දාරම් හිස් අහසේ පාවුනා සුසුම් සිත නුඹ ගැන විමසන හැම මොහොතකම ඉතින් ඉවසන්නම් මගේ කදුල නුඹගෙ සතුට නම් ලව් කරන්න ගිහින් මට ඔය ටික තමා උනේ..
2010 යන්නෙපා හැරදමා සෙනේ සිත හඩයි පාලුවේ නුඹම පමණි සතුට මගෙ ලොවේ සිත නිවයි නුඹේ ආදරේ දෑස් පියන් යට සගවා නුඹෙ රුව දැකගමි නිහඩ රැයේ දහසක් තරු එළි දිලුනත් කුමටද සද නැති අදුරු රැයේ සද එළියක් වී දිලුනා නුඹ මහදේ තුන් සිත නුඹ ගැන විමසයි සියවර නෙතු නිදි නොමැති පැයේ ඈතින් ඈතට යන්න එපා නුඹ හඩවා සිත රහසේ මුදු සුවදක් සේ රැදුනා නුඹ මහදේ 2010 මම ඔයාට ආදරෙයිනෙ දිවිය තිබෙන තුරුම මට නම් බෑ කවදාවත් ඔයා නැතුව ඉන්න අපි දෙන්නගෙ ජීවන මග සොදුරු තැනක් වෙන්න ඉක්මනටම හිමිකරගන්නට ආසයි නුඹව මේ ලෝකේ ඔයාව හැර වෙන කිසිවෙක් එක්ක දිවි ගෙවන්න බැරිවෙයි මට ජීවත් වෙන තුරුම මූණ පුරොගෙන හිනහී දැක්කම නුඹ මාව එතරම් සතුටක් කොයින්ද මේ ලෝකයෙ තවම කතා කරන ඇස් දැක්කම අමතක වෙයි ලොවම හෙමින් සැරේ කොදුරනකොට සෙනෙහස ඇත බොහොම හීනෙන්වත් වරදක්වත් මම නොකලෙමි දිනෙක ජීවත්වෙන තුරාවටම පණ හරි දෙමි නුඹට 2010 සමාවෙන්න ඔය ඇස්වල කදුලු බිංදු පිරුනේ නොසිතා මම කී වදනට බව මට දැන් දැනුනේ සමාදෙන්න මින්මතු නෑ කදුලු දෙන්නෙ ළදුනේ මට මෙතරම් ආදරෙ බව දැනුයි මටත් දැනුනේ සද දහසක් ආත්මයෙන් සංසාරේ ඉපදී අපි දෙන්නා පෙම්වතුන්ව ඉන්නට ඇත ලන් වී අන්කිසිවෙක් හිත් නොරිදා හමුවීලා මුලදී අපි දෙන්නා ඉන්නට ඇති හැම කුලයෙම ඉපදී මේ ඉන්නවා වගේ මතුත් අපි දෙන්නා එක් වී සතුටු සිනා පොදි බැදගෙන එක මග යමු සැනසී ඔය ඇස්වල කදුලු බිදක් කවදාවත් නොම වී එකම දිනෙක නිවන් දකිමු මේ ලෝකෙට සමු දී 2011 භවෙන් භවයට පතා ආ ලෙස හමුවෙලා සොදුරූ පැතුම් ලෙන්ගතු වෙමින් යාවෙයි දලු දමා ඇසුරූ සසර කතරේ අතරමගදී ගියොත් වී නපුරූ සසල වී නෙත නිතර වැගිරෙයි නුඹ දුන්නු කදුලූ 2011 මතක කදුලින් තෙමී දෙනුවන් සිතට නුඹ...................එද්දී බොදව පැතුමන් ගිලිහුනා පෙම් සිතට දුක.................දෙද්දී නෙතට ඇරයුම් කලේ නුඹමයි සිතට ලන්.................වෙද්දී පෙමට ගිණිදැල් දුන්නෙ ඇයි නුඹ සිතින් වෙන්...........වෙද්දී අතරමං කර ආදරෙන් මම සසර තනි......................වෙද්දී තනිවෙලා සිත තවත් හැඩුවා නුඹව සිහි ..................වෙද්දී අසරණයි මම ආදරය ළග නුඹත් හැර ......................යද්දී නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම තනි .........වෙද්දී හුදෙකලා බව ලැබුනෙ මේ හැටි සිතින් තනි .............වෙද්දී විදින්නෙමි දුක තනිවෙලා මං දෙනෙත් .................හඩවද්දී නුඹව පතමින් ඇවිත් මේ දුර යලිත් තනි .................වෙද්දී නොලැබෙන එක සිතක් වෙනුවෙන් සිතම දුක් ...........වෙද්දී 2011 හඩන විටදි ඉකි ගසලා නුඹ සනසන්නට රත්තරනේ කියා නුඹට තුරුලු වෙන්නට හරි ආදරයෙන් ඔය රන් දෙතොල් සිඹින්න මගෙ වස්තුව දැන් අවසර නැතිද කියන්න දෙමාපියන් සිත් රිදවා නුඹට පෙම් කලා නුඹ සිත රිදවනු නොහැකිව අසරණ වූවා ලොකය කීවත් නුඹ අන්සතුය කියාලා නොපිලිගෙනම නුඹ හට තව තවත් පෙම් කලා ආදරයේ සියලු සතුට නුඹ හට දුන්නා මගෙ පණටත් වඩා හොදින් රැකගෙන උන්නා කියාගන්න බැරි තරමට නුඹ චපල උනා හදාගන්න බැරි තරමට හදවත බිදුනා 2012 කදුළු වලින් පුරවනවද මගෙ ජීවන ගමන අදුරු වෙලා ඔයා නැතුව පාළුයි මගෙ ලොවම කදුළු හලා ඇතිවනතුරු හැඩුවත් මම නිතර ඔයා හොදින් නම් මට ඇති ඒකයි මගෙ සතුට 2012 අවිහිංසක ඇස් දෙකකට කදුලු දුන් තරම් නපුරු වුනේ කොහොමද නුඹ කියන් රත්තරන් පෙම් කල සිත මේ තරමට රිදවන්න තරම් මම වරදක් කලාද මට කියන් රත්තරන් නුඹ වෙනුවෙන් සිත පාමුල තැබූ පෙම් පැතුම් මන්දාරම් හිස් අහසේ පාවුනා සුසුම් සිත නුඹ ගැන විමසන හැම මොහොතකම ඉතින් ඉවසන්නම් මගේ කදුල නුඹගෙ සතුට නම් ලව් කරන්න ගිහින් මට ඔය ටික තමා උනේ..
hans078 Active member Feb 17, 2008 496 179 43 Colombo Feb 7, 2012 #72 Good luck machan... Mamath mage adare gana kellata kiwwe Valentine dawase....