වැලන්ටයින් ආතල් - රූම් අදිනවාද?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    පෙබරවාරි 14 වෙනිදා... වැලන්ටයින් එකට කෑල්ලව රූම් එකකට ඇදලා පොඩි ආතල් එකක් ගන්න කී දෙනෙක් හිතන් ඉන්නවද? බලාගෙන පොලිසියෙන් පරිස්සමෙන්. රූම් එකේ ආතල් ගනිද්දී පොලීසියෙන් පැනලා කූඩුවේ ලගින්න උනොත් ආතල් කුඩුනේ... රූම් අදින කෑල්ල බදින්ම සිරා කරන එක තියා සයිඩ් කික් එකක් උනත් කූඩුවේ ලගින්න උනොත් බඩු බනිස්.

    මේකයි සීන් එක
    ඔය රූම් අදින කෑල්ල සිරා කරන එක නම්, ඇයි බං කෙල්ල එකක් රූම් අස්සේ රිංගන්නේ, ලිහලා බලන්න තියන මල්ල ඔබලා බලන්න ඕනිද, කවදාක හරි ඔබලා බැරිනම් ලිහලා බල්ටි ගගහා බලන්න පුලූවන්නේ.. අනික තමයි රූම් අදින කෑල්ල සිරා කරන එක නෙවි සයිඩ් කික් එකක් නම්, ඇයි බං ඔය රූම් අදින කෙල්ලත් තමංගේ අම්මා හරි සහෝදරි කියලා හිතන්න බැරි. මොකෙක්වත් අම්මා එක්ක හරි තමන්ගේ සහෝදරි එකක් හරි රූම් ගිහින් ආතල් ගන්නවද, ලංකාවේ සංස්කෘතිය නම් ඒ තරම් පිරිහිලා නෑ මම හිතන්නේ...

    වැලන්ටයින් සමරන්න ඕනෙමයි කියලා හිතනවා නම් එදාට පංසලකට ගිහන් මලක් පහනක් පූජා කරලා, පල්ලියට ගිහින් ඉටිපන්දමක් පත්තු කරලා තමංගේ ජීවිත වලට ආශිර්වාදයක් ගන්නවානම් සුපර්බ්.

    උපුටා ගැනීමකි!!


    sirawata ban..

    tama kellek nathinisa no valentine ithin apitanam :P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    යන උන්ට 18ට වැඩි නම් හොටෙල් එකට
    රූම් වලට අදාලව පර්මිට් තියනවා නම් පොලිසියෙන් පැන්නයි
    කියලා මොනා කොරන්නද අනික ඔය අහු මුලුවල පඳුරු ගානේ තියන
    රූම් වලට මිසක් හරි හෝටලයකට පොලිස් කේස් නෑ..........:yes:

    සිරා කරන ලව උනත් ඒ වැඩේ නොකර බඳිනකන් හිටියනම් තවත්
    ආතල් කියලා හිතෙනවා බන්... මොකද ආදරේ කරන කාලේ
    ආදරේ කරලා බැඳලා ඒකාලේට අහවල් වැඩේ කොරාම අලි නේ...:love:

    ඔය වැඩේ අනිත් පැත්ත තමා කරන්න වෙන්නේ නැත්තම්...:rofl:

    ඒත් මිනිසුන් විවිදාකාරයි...ලෝකය ගෝලාකාරයි :rolleyes:
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    රූම් එකකට තියා පන්සලකටවත් එක්කන් යන්න කෑල්ලක් නෑ ඕයි :(
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    වැලන්ටයින් ඩේ තියෙන්නේ පංසලට ගිහන් මල් පහන් පූජා කරන්ද බන් (රූම් යන්න කිව්වා නෙමේ හොදේ..)

    මෙලෝ රහක් නැති එකෙක් ඕක ලියලා තියෙන්නේ..
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මොන රූම් ඩ යකෝ. මෙන්න මෙහෙ වල්ඩ් කප් මැච් එක බලල ගෙදරට වෙලා හිටු
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වැලන්ටයින් ඩේ තියෙන්නේ පංසලට ගිහන් මල් පහන් පූජා කරන්ද බන් (රූම් යන්න කිව්වා නෙමේ හොදේ..)

    මෙලෝ රහක් නැති එකෙක් ඕක ලියලා තියෙන්නේ..
    :yes::yes::yes:
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ඕකට ඇබ්බැහි උන එකාට ගැලවෙන්න හරිම අමාරුයි. බැදපු එවුනුත් ඔය වැඩේ කරනව.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කතාව ඇත්ත...

    කොච්චර ලෙහලා බලන්න තිබ්බත්. ගෑනු ෂුවර් නෑ බන්.. කොච්චර බදින්න හිටියත් ගෑනු ෂුවර් නෑ.. දැන්ම ආතල් එකක් අරන් හිටියාම හිතට අව්ල් නෑ.. කොච්චර කරත් ගෑනු ෂුවර් නෑ..