වැලන්ටයින් එකට ගෑණු ළමයාට දෙන්න මෙන්න හොඳ
මන් අද තිලකවර්ධන එකේ සැරි සරසර ඉද්දි පර්ෆියුම් පැත්තටත් පොඩ්ඩක් ඔලුව දැම්මා ..... රටේම තියෙන පර්ෆියුම් වල සුවඳ බල බල ඉද්දි සිරා පර්ෆියුම් එකක් සෙට් උනා. ආයි ලොවෙත් නෑ. පට්ටම සුවඳයි !! පර්ෆියුම් එකේk Brand නම් popular. නමුත් මේක originalමද කියන්න නම් දන්නේ නෑ
but girlfriend නම් ගොඩක් කැමති වේවි......
මෙන්න පර්ෆියුම් එක.......
පර්ෆියුම් 1 අන්තර්ගත සුවඳ දැනගන්න මෙතනින්
Price 1 සාක්කුවටත් shape . ඇත්ත ගාණ Rs.2800යි. තිලකවර්ධන එකේ හිටිය ගොයියා කිව්වා උන්ගේ ප්රමෝෂන් price එක Rs.1850 යි කියල.
මාගේ දැනුමේ හැටියට නම් මේ පර්ෆියුම්1 සුවඳත් එක්ක බලද්දී අත උඩින් ලාබයි මොකද කිව්වොත් මේකේ සුවඳ Jimmy Choo පර්ෆියුම් එකේ සුවඳට ගොඩක් සමානයි.
Jimmy Choo1 ebay එකෙන් ඔර්ඩර් කරනවා නම් US $64.24. එන්නත් මාසයක් විතර යනවා නේ. ඊට වඩා SAGA PINK PERFUME දීලා shape වෙන්න පුළුවන්. මොකද කිව්වොත් මේ පර්ෆියුම්1 පෙනුමයි සුවඳයි Rs.3000 Rs.4000k විතර වටින පාටයි මචන්ලා ....
valentine 1ට කෙල්ලට මොනවා අරන් දෙන්නද කියලා දස අතේ කල්පනා කර කර ඉන්න අපේ කොල්ලෝ ගැන හිතලයි share කලේ .
කිරිබත්ගොඩ තිලකවර්ධන 1ට ගොහින්ම භාණ්ඩය කොහොමද කියලා check කොරලා බලන්ටලා ...... අපි ගියෝ .......
මන් අද තිලකවර්ධන එකේ සැරි සරසර ඉද්දි පර්ෆියුම් පැත්තටත් පොඩ්ඩක් ඔලුව දැම්මා ..... රටේම තියෙන පර්ෆියුම් වල සුවඳ බල බල ඉද්දි සිරා පර්ෆියුම් එකක් සෙට් උනා. ආයි ලොවෙත් නෑ. පට්ටම සුවඳයි !! පර්ෆියුම් එකේk Brand නම් popular. නමුත් මේක originalමද කියන්න නම් දන්නේ නෑ
but girlfriend නම් ගොඩක් කැමති වේවි...... මෙන්න පර්ෆියුම් එක.......

Last edited: