වැලන්ටයින්-තෑග්ග

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වැලන්ටයින්-තෑග්ග

    උදේ පාන්දර මට ලැබුන වැලන්ටයින් තෑග්ග.
    නෙදමකින් දවසම ඉවරයි...........
    :angry::angry::angry::angry::angry::angry:
    :(:(:(:(:(:(:(
    1.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මනාප ලිස්ට් එක වගේ මොකෝ ටිප්එක්ස් කොරල . දැන් ඔක්කොම එළිවෙලා ඉවරනේ බන් ?.. උඹේ වැඩ වලට දඩ කොළ පොතම ලියන්ඩ ඕන .. :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Uba enne Minuwangoda needa....?? Ahu weyankoo welawaka..... :P :D

    මුගේ කඩේ ෆොටෝ එක ඕනද බන් ? :P:rofl: වතිල ටෝටලි එක්ස්පෝස්ඩ් දැන් !! :rofl: මොකෝ කියන්නේ යමුද ? :P
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකා නෙමේ බන් ඔය දඩ කොලේ දීල පොලිස් කාරය උඹට උම්මා එකක් දීල චොක්ලට් එකක් දුන්නේ නැද්ද ? :P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    amma patta ne..Good Luck!!!! :P
    තැන්ක්යූ මචං..........

    මේක කියවන්න බෑ,:baffled: මොකාද මේ අකුරු ලියන්න බැරි පොලිස්කාරයා?:angry:
    මුගෙ අම්මට ඕක මට............

    :love::love::love: MAXXA GIFT EKA BN :P:P:P
    එලකිරි ඕයි...........

    shaaaa niyamaiiii machan:love::love::love::love: elama gift ekak:D
    තැන්ක්යූ.............

    Hikz..... Hora wathila wedaata hoda wadee.... :P :lol:
    තැන්ක්යූ.............

    Ubata hari aadare athi police kaarayek
    ඔව් බං මිනුවන්ගොඩ එවුන් කොහොමත් මට ආදරෙයි........

    Uba enne Minuwangoda needa....?? Ahu weyankoo welawaka..... :P :D
    අප්පෝ නෑ.......... මේ නිකන් වැඩකට ආපු ගමන්.............

    මනාප ලිස්ට් එක වගේ මොකෝ ටිප්එක්ස් කොරල . දැන් ඔක්කොම එළිවෙලා ඉවරනේ බන් ?.. උඹේ වැඩ වලට දඩ කොළ පොතම ලියන්ඩ ඕන .. :D
    :P:P:P:P:P:P:P:P

    මුගේ කඩේ ෆොටෝ එක ඕනද බන් ? :P:rofl: වතිල ටෝටලි එක්ස්පෝස්ඩ් දැන් !! :rofl:
    :shocked::shocked::shocked::shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    පොලිසියට එන්න කීව මගෙ හිතේ දෙන්න වෙන්නැති.........

    :rofl::lol: යනකොට රෝස මලක් අරන් පලයන් :P උඹේ කඩේ ඉස්සරහ නවත්තලද ලිව්වේ ? :rolleyes: